ලංකවේ ලස්සන පින්තුර 1979යෙ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගේ බොරු, මේ ලගදි ගත්ත ඒවා. මේ ෆොටො එකෙ සුදු පාටින් පොඩිවට මමත් ඉන්නවා.


    තූපාරාමය ෆොටො එකක් මේ

    Bruno-Barbey-1979-Pagoda-of-Ruvannisaya-built-by-King-Dutugama.jpg
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,909
    113
    126
    Hogwarts
    ඇති මචන්. මම හොයල බලන්න ඕන. පොටෝ ගොඩක් තින නිසා. මගේ channel එකේ තියනව නේ සුපිරිම video කිපයල් ඉස්සර ජන ජිවිතේ නගර ගම් ඔක්කොම තිනවා HD වලින්ම.

    ඔව් නේ. ඉස්ස්සර හෙලොකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යාන තිබිල තියනවා ගොඩක් රෙන්ට් එකට.
    Channel eke link dapan
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දෙවැනි ෆොටෝ එක ථූපාරාමය
    Tfs මචෝ...👍👍
    ඒ වගේ නේ... ඡේතිය ගිරියෙ නටඹුන් වගෙත් පේනව තමයි...
    මුගේ බොරු, මේ ලගදි ගත්ත ඒවා. මේ ෆොටො එකෙ සුදු පාටින් පොඩිවට මමත් ඉන්නවා.
    තූපාරාමය ෆොටො එකක් මේ
    එල එල. මට මේක හිතාගන්න බැරුව හිටියේ.

    Channel eke link dapan
    https://www.youtube.com/channel/UCjtH6yqneSv0e_4rk32KCsw
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඔය පේන සරල නිස්කලන්ක බව නැති කරන්න සෑහෙන වැඩ කොටසක් කරේ රටේ තට්ට ඝනයො රැල. අද වෙනකොට පංසල් සියල්ල මාලිගා කරගෙන ආගමික බිස්නස් කරන මධ්‍යස්ථාන ඇති කරන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය පේන සරල නිස්කලන්ක බව නැති කරන්න සෑහෙන වැඩ කොටසක් කරේ රටේ තට්ට ඝනයො රැල. අද වෙනකොට පංසල් සියල්ල මාලිගා කරගෙන ආගමික බිස්නස් කරන මධ්‍යස්ථාන ඇති කරන්.
    සිරාවටම. දැන් මුන් පන්සල් බිස්නස් එකක් කරගෙන ඉන්නේ. දමික පෙරේරල වගේ උන් තමයි ගොඩක් ලොකු හාමුදුරුවරු පන්සල් වල ඉන්න..