ලංකාවෙ bank account එකකින් card එකකින් payment එකක් කලාම හරි විදියෙ refund option එකක් නෑ. PayPal එක money receive option එක නොදෙන්න ප්රදාන හේතුවක් ඕක. ඔය වගේ තව තව හේතු තියෙනව. PayPal ඉල්ලන්න කලින් banks වලින් ඒවා ටික implement වෙන්න ඕනෙ.
මමනම් හිතන්නෙ නෑ ඕක වෙයි කියල.