PayPal ලංකාවට

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ලංකාවෙ bank account එකකින් card එකකින් payment එකක් කලාම හරි විදියෙ refund option එකක් නෑ. PayPal එක money receive option එක නොදෙන්න ප්‍රදාන හේතුවක් ඕක. ඔය වගේ තව තව හේතු තියෙනව. PayPal ඉල්ලන්න කලින් banks වලින් ඒවා ටික implement වෙන්න ඕනෙ.

    මමනම් හිතන්නෙ නෑ ඕක වෙයි කියල.
     
    • Like
    Reactions: Plusky

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල

    ඇයි බාන් පයිනියාර් තියෙද්දී මේ මගුලම හොයන්නෙ. :lol: :lol: වැඩි පුර කැපෙන නිසාද. මේ කාල කන්නි අපිට කපන කැපිල්ලේ හැටියට ඔය කපන ඒව මොනවද.​

     
    • Like
    Reactions: maxtalker

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පිලිපීනෙට ලීගල් ක්ලියරන්ස් දෙන්න පුළුවන් අපිට දෙන්න බෑ. හික්

    මේකේ ඇත්ත කතාව සමරජීව උන්නැහේ කිව්වේ නෑ.

    ඇත්ත කතාව තමයි ඉන්දියාවෙන් බ්ලොක් කරනවා ලංකාවටයි පකිස්ථානේටයි පේපැල් දෙන එක