Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    උඩ 5ම ශේප්. දික්වල්ලය තමයි ෂුවර් නැත්තේ. එක්කෝ ගොඩක් ගහයි නැත්නම් කුරක් ගහල යයි.
    කොහොමත් ඉතින් පැතුම් එක්ක ගහනව කියන්නෙ ෂුවර් නෑ තමා..
    ඇයි අරූ සිංගල් දදා ඉන්න එක විතරනෙ කරන්නෙ.
    අන්තිමට අනික අවුට් උනාම කොට කොට 50 ගහනව.;)
     
    • Haha
    Reactions: thanush000

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    කොහොමත් ඉතින් පැතුම් එක්ක ගහනව කියන්නෙ ෂුවර් නෑ තමා..
    ඇයි අරූ සිංගල් දදා ඉන්න එක විතරනෙ කරන්නෙ.
    අන්තිමට අනික අවුට් උනාම කොට කොට 50 ගහනව.;)
    එහෙම කියන්න එපා බන්. පැතුම කියන්නේ සෑහෙන දිග ඉනිම් ගහල පුරුදු එකෙක්. ඌට මැද ඕවර් වල 4 ඒවා ගහන්නත් පුලුවන් සෙට් උනොත්.. ඌ ඉන්න එක වටිනවා
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එහෙම කියන්න එපා බන්. පැතුම කියන්නේ සෑහෙන දිග ඉනිම් ගහල පුරුදු එකෙක්. ඌට මැද ඕවර් වල 4 ඒවා ගහන්නත් පුලුවන් සෙට් උනොත්.. ඌ ඉන්න එක වටිනවා
    උබ හිතන විදියට අද දිනයිද?
    මේ විදියට ගියොත් හොදා.. පෙරහැර තමා ෂුවර් නැත්තෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    උබ හිතන විදියට අද දිනයිද?
    මේ විදියට ගියොත් හොදා.. පෙරහැර තමා ෂුවර් නැත්තෙ
    කලබල වෙන්න හොද නෑ . ඇදගෙන ගැහුවොත් මැච් එක අපේ අතට එනව. උන්ට බොලර්ස්ල මදි..
    ඕවර් 30 වෙනකන් ටිකක් හෙමින් විකට් තියන් ගහන්න ඕනේ. ෆින්ච් බලපං කොච්චර හෙමින්ද ගැහුවේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,419
    6,907
    113
    වින්ටර් ෆොල්
    කලබල වෙන්න හොද නෑ . ඇදගෙන ගැහුවොත් මැච් එක අපේ අතට එනව. උන්ට බොලර්ස්ල මදි..
    ඕවර් 30 වෙනකන් ටිකක් හෙමින් විකට් තියන් ගහන්න ඕනේ. ෆින්ච් බලපං කොච්චර හෙමින්ද ගැහුවේ.
    ගහන්න පුළුවන් අද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    ගහන්න පුළුවන් අද.
    උන් ෆීල්ඩ් එකේ ටිකක් අවුල් අද.. උඩින් ගහන්නේ නැතුව 5 ගානේ ඕවර් 35 වෙනකන් විකට් දෙන්නේ නැතුව ගැහුවොත් ගේමක් නෑ .

    සිංහලෙන් කියවන නාකි පොරගේ ලලනාවෝ !!

    J7sHgww.jpg

    ------ Post added on Jun 19, 2022 at 7:30 PM
     
    ඒක තමා,
    මුන් දෙන්නා නම් ශාපයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    Josh Hazlewood genath attack karayi...

    arun poddak baya vela inne
    මචන් මෙන්ඩ ශේප් නේද දැන් ටිකක් ??

    කොහොමත් ඉතින් පැතුම් එක්ක ගහනව කියන්නෙ ෂුවර් නෑ තමා..
    ඇයි අරූ සිංගල් දදා ඉන්න එක විතරනෙ කරන්නෙ.
    අන්තිමට අනික අවුට් උනාම කොට කොට 50 ගහනව.;)
    :rolleyes:
    ------ Post added on Jun 19, 2022 at 8:31 PM
     
    • Haha
    Reactions: Venux