උඩ 5ම ශේප්. දික්වල්ලය තමයි ෂුවර් නැත්තේ. එක්කෝ ගොඩක් ගහයි නැත්නම් කුරක් ගහල යයි.lol 292 gahai nethaa
ape depend wenna puluwan full batsmen la ki dena da inne?![]()
![]()
උඩ 5ම ශේප්. දික්වල්ලය තමයි ෂුවර් නැත්තේ. එක්කෝ ගොඩක් ගහයි නැත්නම් කුරක් ගහල යයි.lol 292 gahai nethaa
ape depend wenna puluwan full batsmen la ki dena da inne?![]()
![]()
අපිට නම් ඉතින් කපන්නේ ම නෑ නේ...අද බොලට ලයිට් කප්පදුවක් තිබ්බද?
VIPබලපන්කො, අපේ අද කරුමෙට කපන්න තියෙන්නෙ 8.30-9.30 නෙහෙ..අපිට නම් ඉතින් කපන්නේ ම නෑ නේ...VIP
කොහොමත් ඉතින් පැතුම් එක්ක ගහනව කියන්නෙ ෂුවර් නෑ තමා..උඩ 5ම ශේප්. දික්වල්ලය තමයි ෂුවර් නැත්තේ. එක්කෝ ගොඩක් ගහයි නැත්නම් කුරක් ගහල යයි.

එහෙම කියන්න එපා බන්. පැතුම කියන්නේ සෑහෙන දිග ඉනිම් ගහල පුරුදු එකෙක්. ඌට මැද ඕවර් වල 4 ඒවා ගහන්නත් පුලුවන් සෙට් උනොත්.. ඌ ඉන්න එක වටිනවාකොහොමත් ඉතින් පැතුම් එක්ක ගහනව කියන්නෙ ෂුවර් නෑ තමා..
ඇයි අරූ සිංගල් දදා ඉන්න එක විතරනෙ කරන්නෙ.
අන්තිමට අනික අවුට් උනාම කොට කොට 50 ගහනව.![]()
උබ හිතන විදියට අද දිනයිද?එහෙම කියන්න එපා බන්. පැතුම කියන්නේ සෑහෙන දිග ඉනිම් ගහල පුරුදු එකෙක්. ඌට මැද ඕවර් වල 4 ඒවා ගහන්නත් පුලුවන් සෙට් උනොත්.. ඌ ඉන්න එක වටිනවා
කලබල වෙන්න හොද නෑ . ඇදගෙන ගැහුවොත් මැච් එක අපේ අතට එනව. උන්ට බොලර්ස්ල මදි..උබ හිතන විදියට අද දිනයිද?
මේ විදියට ගියොත් හොදා.. පෙරහැර තමා ෂුවර් නැත්තෙ
ගහන්න පුළුවන් අද.කලබල වෙන්න හොද නෑ . ඇදගෙන ගැහුවොත් මැච් එක අපේ අතට එනව. උන්ට බොලර්ස්ල මදි..
ඕවර් 30 වෙනකන් ටිකක් හෙමින් විකට් තියන් ගහන්න ඕනේ. ෆින්ච් බලපං කොච්චර හෙමින්ද ගැහුවේ.
උන් ෆීල්ඩ් එකේ ටිකක් අවුල් අද.. උඩින් ගහන්නේ නැතුව 5 ගානේ ඕවර් 35 වෙනකන් විකට් දෙන්නේ නැතුව ගැහුවොත් ගේමක් නෑ .ගහන්න පුළුවන් අද.
ගහන්න පුළුවන් අද.කලබල වෙන්න හොද නෑ . ඇදගෙන ගැහුවොත් මැච් එක අපේ අතට එනව. උන්ට බොලර්ස්ල මදි..
ඕවර් 30 වෙනකන් ටිකක් හෙමින් විකට් තියන් ගහන්න ඕනේ. ෆින්ච් බලපං කොච්චර හෙමින්ද ගැහුවේ.
ඒක තමා,උන් ෆීල්ඩ් එකේ ටිකක් අවුල් අද.. උඩින් ගහන්නේ නැතුව 5 ගානේ ඕවර් 35 වෙනකන් විකට් දෙන්නේ නැතුව ගැහුවොත් ගේමක් නෑ .
සිංහලෙන් කියවන නාකි පොරගේ ලලනාවෝ !!
![]()
------ Post added on Jun 19, 2022 at 7:30 PM

badu newei kollo gahuwath kamak na ban match dinanawanamMendis habaiyi thama badu gahanawa neda bung
aiyin karanna ona nadda Winayak nathi nisaa![]()
kalin awula tibbe mun lakunu gahn na anik hama dema karanawaanna ekaiyi, uta cricket puluwan bungbadu newei kollo gahuwath kamak na ban match dinanawanamkalin awula tibbe mun lakunu gahn na anik hama dema karanawa

මචන් මෙන්ඩ ශේප් නේද දැන් ටිකක් ??Josh Hazlewood genath attack karayi...
arun poddak baya vela inne
කොහොමත් ඉතින් පැතුම් එක්ක ගහනව කියන්නෙ ෂුවර් නෑ තමා..
ඇයි අරූ සිංගල් දදා ඉන්න එක විතරනෙ කරන්නෙ.
අන්තිමට අනික අවුට් උනාම කොට කොට 50 ගහනව.![]()