කොළඹ වෙනස

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මේක දාල මාස 6ක් යන්න උනේ නෑ ... රෙන්න පුකේ ගූත් නැතිව ගියා ... ආන්ඩුවටයි ජනතාවටයි හීන් නූල් බයියොන්ටයි ... අන්තිමේට 2/3 ආන්ඩුවේ ජනාදිපතිටයි, අගමැතිටයි එලියට බහින්න බැරිව බන්කර් අස්සෙ හැන්ගිලා මැයි දිනේ සමරන්න උනා ... :rofl: :rofl: :lol::lol:
    :lol:
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මචං Norwegian Salmon Fillet කැල්ලක් කන්න ආසයි. කොහෙන්ද ගන්න පුලුවන් ?? කාබනික හාල් ටිකකුත් ඔනී බත් කන්න
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මචං Norwegian Salmon Fillet කැල්ලක් කන්න ආසයි. කොහෙන්ද ගන්න පුලුවන් ?? කාබනික හාල් ටිකකුත් ඔනී බත් කන්න
    Norwegian Salmon Fillet kanna mchn dan Norway yanna one. කාබනික හාල් kiwwe cee jin ping S' ge guu dala wawapuwada?
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මෙතන ප්‍රශ්නේ මේ sector එක සුළු පිරිසක් නෙමෙය්. million එකක් වත් ඉන්නවා.
    ලංකාවේ ජනගහනයක් million 20
    අනික colombo city ලිමිට් පිට ඉන්න අයටත් ලොකු buying power එකක් තියනවා
    මට හිතනෙ විදිය ආර්තික විද්‍යාව නොදනිමි.. සල්ලි ඕනවට වඩා අච්චු ගැහුවහම buying power එක වැඩි වෙනවා ඕනම රටක මිනිස්සුන්ගේ....නමුත් එතකොට බඩු ගිහ වෙනවා ඉල්ලුම වැඩි නිසා....අපේ වෙලා තියෙන්නේ රටේ සල්ලි කැරකෙන්නේ බොහොම සුලු පිරිසක් අතේ....උන් කරන්නේ තිිිියෙන සුලු බඩු ටික පැන පැන අරන් ගොඩ ගහ ගන්නවා...
     
    • Like
    Reactions: hasithayad