නමේ(user name)තේරුම

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    кσяη ησρє

    කිසිම තේරුමක් මම දන්නෙත් නෑ බන්. (තනියම ගණ තියලා දැන්මේ:rofl:)

    මරුසිරා forum එකේ register වෙන්න & Hacking Name එකක් විදිහට යුස් කරා. ඊට පස්සේ ගොඩක් Forum වල මේ නම තමයි යුස් කරන්නේ...
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    Harry ta bayanam man sohone gewal hadannaha nangii.

    සොහොනෙ ගෙවල් හැදුවට කමක් නෑ.. නංගි නංගි කියං එන්න එපා හරිය... මමත් හැරී පොටර් එක්ක එකතු වෙලා මැජික් පොල්ල උස්සන් එනවා. ඩෙගා නටන්න ලැහැස්ති වෙන්න එපා... 🙄🤣🤣
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    Nangi kiyala sure da :D
    Ow meya mage hoda yaluwek ekale idan.. kematinam inbox gihin chat karapan.
    සොහොනෙ ගෙවල් හැදුවට කමක් නෑ.. නංගි නංගි කියං එන්න එපා හරිය... මමත් හැරී පොටර් එක්ක එකතු වෙලා මැජික් පොල්ල උස්සන් එනවා. ඩෙගා නටන්න ලැහැස්ති වෙන්න එපා... 🙄🤣🤣
    Polunam ussan ennepa nangi..

    Avada Kedavra tamaaa:growl:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ow meya mage hoda yaluwek ekale idan.. kematinam inbox gihin chat karapan.
    අපි ඉතින් inbox ගානේ fake වලට පැණි හලන්න යන්නෙ නෑ නෙ 🤣🤣🤣කරන කියන සේරම thread වල තමා 😂😂

    Hardwell, you know me right
    මේ අර dj කොලුවද? දැනන් හිටියෙ නම් නෑ google search පාරක් දාල දැනගත්තෙ😂
    ------ Post added on Jul 4, 2022 at 10:33 PM
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    අපි ඉතින් inbox ගානේ fake වලට පැණි හලන්න යන්නෙ නෑ නෙ 🤣🤣🤣කරන කියන සේරම thread වල තමා 😂😂

    මේ අර dj කොලුවද? දැනන් හිටියෙ නම් නෑ google search පාරක් දාල දැනගත්තෙ😂
    ------ Post added on Jul 4, 2022 at 10:33 PM
    අඩා fake...🤔
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩා fake...🤔
    අපි හැමෝම fake නෙ ඉතින් 😁

    නම සර්ච් කරල ‍ෆිල්ම් ටික බලල වරෙන්කෝ.. ඊට පස්සේ නම ගැන කතා කරමු.. පොඩි හූනු බිජ්ජො නම් මේවා දන් නෑ

    @lanket
    @LANKAT :D
    ------ Post added on Jul 4, 2022 at 10:46 PM

    @Antare 2.0 උඹේ නම හැදිච්ච විදිහත් දාපන්කො :D
    ------ Post added on Jul 4, 2022 at 10:46 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    @Antare 2.0 උඹේ නම හැදිච්ච විදිහත් දාපන්කො :D
    ------ Post added on Jul 4, 2022 at 10:46 PM
    මේක නම් මගෙත් හිතේ තිබුණ ප්‍රශ්නයක්. 😆

    මේක හැදුවෙ ජලතර වැඩ කරන්න .මගේ අනිත් අකවුන්ට් එකට බම්ප් එකක් දාන්න, ඒකට බනින උන්ට බනින්න , තව රේප් කපන්න වගේ දේ වලට.
    ඒකනිසා මම ඉස්කොලේ කාලේ කැමති නැති එකෙක්ගෙ නම දැම්මා. පස්සෙ ටිකක් රියල් වගේ පෙන්නන්න මගේ බර්ත් ඉයර් එක දැම්මා.

    නමුත් පස්සෙ මගේ අනිත් එකවුන්ට් අමතක වෙලා මේකෙන්ම ලොග් වෙන්න ගත්තා. දැන් මේක විතරයි .
    උඹ ඒ කාලෙ thread එකක් දාලා තිබුණා උඹේ නම පරණයි, ඒ හින්දා modern නමක් විදිහට ඔය නම පාවිච්චි කරනවා කියලා.

    @shadow134 @NRTG @pathaleiretta
    ------ Post added on Jul 4, 2022 at 10:55 PM
     
    Last edited: