ගෝඨව පැන්නුව කියමුකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    මන් ඇහුවෙ population එක කීයද කියලා නෙවෙයි. ඔක්කොම ගත්ත ණය මහජනතාව අතරට ගියා ද කියලා
    ඉතිං මචං දේශපාලඥයො හොරා කෑවෙ නෑ කියල මම කිව්වෙ නෑනෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    ඒවත් එයි උබ වගේ හිපාටුවොත් වදවෙලා ගියාම රටෙන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    ආර්ථික අර්බුදය ඇති කරපු උන් එලෝල ඉන්න එපෑ ඕව හිතන්න
    ආර්ථික අර්බුධය පටන් ගත්තෙ නිදහස් ආර්ථිකෙන් පස්සෙ
    නිදහස් ආර්ථිකේ වැරැද්දක් නෑ
    අපි ඒක හරියට කෙරුවෙ නෑ
    හැමදාම කෙරුවෙ ගත්තු ණය ගෙවන්න තව ණය ගත්ත එක
    දැං ප්‍රශ්නෙ උග්‍ර වෙලා තියෙන්නෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මු හිටියොත් සදහටම කන්න නැති වෙනවා. වෙන එකක් අවොත් කාලයක් ගිහින් හරි රට හරි යයි උබට එක තේරෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ආර්ථික අර්බුධය පටන් ගත්තෙ නිදහස් ආර්ථිකෙන් පස්සෙ

    දේශපාලකයො ලෝකෙට ණය වෙලා හොරාකාපු එකෙන් වෙච්ච දේට නිදහස් ආර්ථිකේ හෝ ජනතාව පළි ඇයි ?
     
    • Like
    Reactions: siri_ayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    තෝව නම් හදන්න බැරි එකෙක්.
     

    Sen-lu

    Well-known member
  • ඕවා වැඩක් නෑ උඹ රස්සාවක් කරල රටට වැඩක් කරල ඉඳපන් කෝ ඉස්සෙල්ලා.

    20න් පස්සෙ දෙමාපියෝ ලමයිව එලියට දැම්ම නම් රටට මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ. පිං බත් පොන්නයොත් ගෝතයාටත් වඩා මේවට වගකියන්න ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    දේශපාලකයො ලෝකෙට ණය වෙලා හොරාකාපු එකෙන් වෙච්ච දේට නිදහස් ආර්ථිකේ හෝ ජනතාව පළි ඇයි ?
    දේශපාලඥයො 30%ක් හොරා කෑව
    මහජනතාව 70% ණයට කෑව
    මගෙ එස්ටිමේට් එක
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම බයියෙක්වත් ටොය්යෙක්වත් ජෙප්පෙක්වත් නෙමේ
    මගේ හිතට ආව අදහස කියන්නෙ
    අනේ තොගෙ පූස සාලයෙක් හිරවෙලා මැරෙන්න ඕන මේ කියන පච වලට..තෝ ඵදත් බයියා අදත් බයියා නේ තිරිසනෝ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    අනේ තොගෙ පූස සාලයෙක් හිරවෙලා මැරෙන්න ඕන මේ කියන පච වලට..තෝ ඵදත් බයියා අදත් බයියා නේ තිරිසනෝ
    මොකද බං මේ මල පැනල :)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හෑල්ලක් type කරන්න හදල ආයේ නිකන් හිටියා... තේරෙන උන් ගාන වැඩියි නොතේරෙන උන්ට වඩා.. උන් උඹටත් එක්ක වැඩේ කරලා දෙයි..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දේශපාලඥයො 30%ක් හොරා කෑව
    මහජනතාව 70% ණයට කෑව
    මගෙ එස්ටිමේට් එක

    මහජනතාව වැඩ කරල හම්බ කරපුවගෙන් නෙ කෑවෙ. මොකෝ මහජන දීමනාව කියල එකක් දෙනවෑ රජයෙන් මාසෙන් මාසෙට
     
    • Like
    Reactions: siri_ayya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    හෑල්ලක් type කරන්න හදල ආයේ නිකන් හිටියා... තේරෙන උන් ගාන වැඩියි නොතේරෙන උන්ට වඩා.. උන් උඹටත් එක්ක වැඩේ කරලා දෙයි..
    මගෙ අදහස වැරදිද බං?