හම්බේ ඉතිං තෝ නම් බය්යෙක් නෙමෙයි..බයියා කියලා අහ ගන්නද ඔය හදන්නේ.?
හම්බේ ඉතිං තෝ නම් බය්යෙක් නෙමෙයි..බයියා කියලා අහ ගන්නද ඔය හදන්නේ.?
ඉතිං මචං දේශපාලඥයො හොරා කෑවෙ නෑ කියල මම කිව්වෙ නෑනෙමන් ඇහුවෙ population එක කීයද කියලා නෙවෙයි. ඔක්කොම ගත්ත ණය මහජනතාව අතරට ගියා ද කියලා
විශේෂයෙන් කියන්ට ඕන - සාලයෙො කිලෝ 1, රුපියල් 800 යි.මාළු කඩේ අද වහල බං
ඒවත් එයි උබ වගේ හිපාටුවොත් වදවෙලා ගියාම රටෙන්ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට![]()
ආර්ථික අර්බුධය පටන් ගත්තෙ නිදහස් ආර්ථිකෙන් පස්සෙආර්ථික අර්බුදය ඇති කරපු උන් එලෝල ඉන්න එපෑ ඕව හිතන්න
ආර්ථික අර්බුධය පටන් ගත්තෙ නිදහස් ආර්ථිකෙන් පස්සෙ
පව් බං... අනුරාධයාද මනුෂ්‍යයෙකි....ඒවත් එයි උබ වගේ හිපාටුවොත් වදවෙලා ගියාම රටෙන්
තෝව නම් හදන්න බැරි එකෙක්.ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට![]()
මම බයියෙක්වත් ටොය්යෙක්වත් ජෙප්පෙක්වත් නෙමේඅපෝ උබත් බයියෙක් ද බන් අනුරාධ ??
දේශපාලඥයො 30%ක් හොරා කෑවදේශපාලකයො ලෝකෙට ණය වෙලා හොරාකාපු එකෙන් වෙච්ච දේට නිදහස් ආර්ථිකේ හෝ ජනතාව පළි ඇයි ?
අනේ තොගෙ පූස සාලයෙක් හිරවෙලා මැරෙන්න ඕන මේ කියන පච වලට..තෝ ඵදත් බයියා අදත් බයියා නේ තිරිසනෝමම බයියෙක්වත් ටොය්යෙක්වත් ජෙප්පෙක්වත් නෙමේ
මගේ හිතට ආව අදහස කියන්නෙ
මොකද බං මේ මල පැනලඅනේ තොගෙ පූස සාලයෙක් හිරවෙලා මැරෙන්න ඕන මේ කියන පච වලට..තෝ ඵදත් බයියා අදත් බයියා නේ තිරිසනෝ

දේශපාලඥයො 30%ක් හොරා කෑව
මහජනතාව 70% ණයට කෑව
මගෙ එස්ටිමේට් එක
මගෙ අදහස වැරදිද බං?හෑල්ලක් type කරන්න හදල ආයේ නිකන් හිටියා... තේරෙන උන් ගාන වැඩියි නොතේරෙන උන්ට වඩා.. උන් උඹටත් එක්ක වැඩේ කරලා දෙයි..