මේ වෛද්‍ය වාර්තා ටික බලන්න පුලුවන්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    Bump

    මචන් ගූගල් ඩොක් එකකට වගේ දාල ශෙයාර් කරපන් කෙනෙක්ට බලන්න අමාරුයි මෙහෙම.
     
    • Like
    Reactions: Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    • Haha
    Reactions: Voldemort Bro

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    හරියටම මොකද්ද රෝගය කියල දැනගන්න ඕනි

    https://drive.google.com/drive/folders/11r4C5lIOZdHggw33O3wf_9H1rPaS0Zg4

    හතිය වැඩි වෙලා ගත්ත xray

    https://ibb.co/Njm6sCX

    2018 ගත්ත xray
    https://ibb.co/ZYpyfRR

    https://ibb.co/qy867cC
    https://ibb.co/4tYq5RW
    Atrial septal defect with severe pulmonary hypertension and congestive cardiac failure.
    Karnika deka athara sidurak -> heart eke function eka adu wela-> lungs wala thiyena blood vessel wala back pressure ekak awith.
    Tikak digata beheth ganna wei me pressure control karala heart eke load eka adu karanna.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹට සිනි සින් එකක් තියෙන්නේ. වැඩිය සිනි කන්න එපා..
     
    AnuradhaRa

    Well-known member
  • Atrial septal defect with severe pulmonary hypertension and congestive cardiac failure.
    Karnika deka athara sidurak -> heart eke function eka adu wela-> lungs wala thiyena blood vessel wala back pressure ekak awith.
    Tikak digata beheth ganna wei me pressure control karala heart eke load eka adu karanna.

    මේ කියල තියෙන්නෙ මොකක්ද? එකම ලෙඩාද?

    මොකක්ද මචං අටපට්ටමක් ඇඳල soft කියල ලියන්නෙ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93

    මේ කියල තියෙන්නෙ මොකක්ද? එකම ලෙඩාද?

    මොකක්ද මචං අටපට්ටමක් ඇඳල soft කියල ලියන්නෙ?

    Me thiyenne gastroenteologist (mulinma gastritis walata treat karapu doctor) cardiology unit ekata yawapu referrel lettter eka. Me weddi harima diagnosis eka danne nae. Eke thiyenne CT scan ekedi hambuna dewal gana wisthara. Ekedi heart eka loku wela kiyala ahu wela. ita passe thamai cardiology ayata refer karala thiyenne. Ekama leda wenna athi.
     
    • Love
    Reactions: AnuradhaRa

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Me thiyenne gastroenteologist (mulinma gastritis walata treat karapu doctor) cardiology unit ekata yawapu referrel lettter eka. Me weddi harima diagnosis eka danne nae. Eke thiyenne CT scan ekedi hambuna dewal gana wisthara. Ekedi heart eka loku wela kiyala ahu wela. ita passe thamai cardiology ayata refer karala thiyenne. Ekama leda wenna athi.
    ගැස්ට්‍රයිටිස් කල් ගිහිල්ලා ඔඩු දිව්වාම heart එක ලොකු වෙනවා.
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ගැස්ට්‍රයිටිස් කල් ගිහිල්ලා ඔඩු දිව්වාම heart එක ලොකු වෙනවා.
    එතකොට හතිය තියෙන්නෙ මොකද?
    මේ ලගදී හතිය සෙම වැඩි වෙලා රෝහලේ හිටියා
    පෙනහැල්ල xray එකක් අරගෙන තියෙන්නෙ ඇයි පෙනහැල්ලෙ ලෙඩක් නෙවෙයිද?
    දැන් බඩිගිනි උනාට කන්න බැහැ
     
    • Sad
    Reactions: Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට හතිය තියෙන්නෙ මොකද?
    මේ ලගදී හතිය සෙම වැඩි වෙලා රෝහලේ හිටියා
    ගැස්ට්‍රයිටිස් වැඩි වුණාම හතිය එනවා.
    පෙනහැල්ල xray එකක් අරගෙන තියෙන්නෙ ඇයි පෙනහැල්ලෙ ලෙඩක් නෙවෙයිද?
    ඒ mbbs බේසිකයින්ගේ ක්‍රමේ නේ.
    දැන් බඩිගිනි උනාට කන්න බැහැ
    බඩේ සැරට ගල නාලය ඉදිමිලා ඇති.
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ගැස්ට්‍රයිටිස් වැඩි වුණාම හතිය එනවා.

    ඒ mbbs බේසිකයින්ගේ ක්‍රමේ නේ.

    බඩේ සැරට ගල නාලය ඉදිමිලා ඇති.
    අවුරුදු 3 ක් බෙහෙත් බොනවා මොකද්ද කරන්න ඕනි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    mbbs බේසිකයින්ගේ බාල බේත් නේ ? 🙄

    අහලා තියෙන්නේ කරන්න ඕන මොකක්ද කියලා. නැතුව mbbs ලට බොගෙන් චරිත සහතික ඉල්ලලා නෑ
     
    • Like
    Reactions: helphelp1

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අහලා තියෙන්නේ කරන්න ඕන මොකක්ද කියලා. නැතුව mbbs ලට බොගෙන් චරිත සහතික ඉල්ලලා නෑ
    ඒකට හරියට immunity එක assess කොරන්න එපෑය.
     
    • Like
    Reactions: helphelp1