පිස්සුද බන් ඔච්චර නටන්න ඕන නෑ. 2002 ඉඳන් පූටාර් පැද්දා ඔච්චර නැටුවෙ නෑ. දැන් මේ අද ඊයේ පූටාර් ගත්ත උන් ගොඩක්ම පදින්නෙ ශෝ එකට. චේන් එකට 1,800ක් දීලා ලූබ් දානවත් එක්ක. ඒ මදිවට ශිමානො ගියර් සෙට් හොයනව. ඔච්චර කොලිටි බඩු දාලා අවුරුද්දට රේස් පදින්නද බන්.
පිස්සුද බන් ඔච්චර නටන්න ඕන නෑ. 2002 ඉඳන් පූටාර් පැද්දා ඔච්චර නැටුවෙ නෑ. දැන් මේ අද ඊයේ පූටාර් ගත්ත උන් ගොඩක්ම පදින්නෙ ශෝ එකට. චේන් එකට 1,800ක් දීලා ලූබ් දානවත් එක්ක. ඒ මදිවට ශිමානො ගියර් සෙට් හොයනව. ඔච්චර කොලිටි බඩු දාලා අවුරුද්දට රේස් පදින්නද බන්.
umbalage gedarata langama delivery hub ekata awilla nana gihin ganna puluwanඋබලට කියන එක තෙරෙන්නේ නැද්ද?
වෙන සයිට් බලපන් හැම එකකම නොටිස් දාල තියෙනවා ඩිලිවර් ලෙට් වෙන්න පුලුවන් කියලා. මුන් එහෙම මුකුත් දාලා නැ. ඔර්ඩර් කරාට පස්සේ මෙල් එවන එක කරන්නේ.
අනික ඩිලිවර් කරන උන් එන්න ඔනිත් නැ. උන්ගේ තැනට ගිහින් ගන්න ඇහුවමත් එහෙම බැලුනේ.
hugak add boru ban.. Cod na samahara ewata..මම නම් daraz දාන්නෙම නෑ. ගනන් වැඩී ඒකෙ තියන ඒව. ඊට වඩා අඩුවට fb marketplace එකෙ තියනව. අත්දැකීමෙන්.
75000ක බඩු බන්. 3 වෙනිදා වෙද්දි මෙහේ කලෙක්ශන් පොයින්ට් එකට ඇවිත්. 4 වෙනිදා අරන් ආවා. එත් 1කයි අරන් ඇවිත් තියෙන්නෙ. අනිත් එවා ගැන ඇහුවම දන්නේ නැලු.umbalage gedarata langama delivery hub ekata awilla nana gihin ganna puluwan
habai unge main warehouse ekenan tiyenne delivery hub ekata enakan inna wenawa mama danna widihata.
habai hot line kathakala balanna hadissi nan saha salli gewala nan.
වැඩක් නැනේ බං ඩිලිවරි කෝස්ට් එක සෙට් වෙනකොට කඩේ ගානම එනවනේ?ගොඩක් ඒවා අඩුයි
පරිප්පු 1kg rs600
මිරිස් 1kg 1600 වගේ තිබ්බ last week
unge daraz building ekata gihin aran waren ponsමේ දවස් වල ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න එපා ඩිලිවර් කරන්නේ නැ. මන් දාපු ඔර්ඩර් සෙට් එකක්ම අපේ පැත්තට ඇවිත් තියන්නේ. ඩිලිවර් කරේ නැ සතියක්ම. අද ඇහුවාම කියනවා ජුලි 18න් පස්සෙලු ඩිලිවර් කරන්න පුලුවන්.

හෝව් හෝව් මල්ලේ හෝව්. ඔය මෙලෝ ලබ්බක් මම දන්නේ න ඔයි. දැක්ක නිසා දැම්මේපිස්සුද බන් ඔච්චර නටන්න ඕන නෑ. 2002 ඉඳන් පූටාර් පැද්දා ඔච්චර නැටුවෙ නෑ. දැන් මේ අද ඊයේ පූටාර් ගත්ත උන් ගොඩක්ම පදින්නෙ ශෝ එකට. චේන් එකට 1,800ක් දීලා ලූබ් දානවත් එක්ක. ඒ මදිවට ශිමානො ගියර් සෙට් හොයනව. ඔච්චර කොලිටි බඩු දාලා අවුරුද්දට රේස් පදින්නද බන්.![]()

Man nam daddi set ekak ekka ekatama danne 7000 withara wenna vouchers delivery offers watunama delivery nikanma free wenawa thawa daraz collection point ekakata dammoth thawa adu wenawaවැඩක් නැනේ බං ඩිලිවරි කෝස්ට් එක සෙට් වෙනකොට කඩේ ගානම එනවනේ?
කොළඹ බෙදන්නේ බයසිකලයකින් තමයි.කොලබ, අනිත් පැති වල තියෙන එවා ඔක්කොම shipped වෙනවා. මෙනෙ බෙදන්නේ නැ බන්. බයිසිකල් වල හරි බෙදතැකිනේ. ඩිලිවර් ඩෙට්ස් පහු වෙලා දැන් සතියක්.
මට අන්තිම එක ආවේ ජුලි 4.