ඩරාස් එකෙන් බඩු දාන්න එපා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    @Heshan Daminda FYI

    25fa31fc354cbc9a51675685c8735486.jpg

    Rs. 3,341
    Mountain Bike Road Cycling Helmet
    පිස්සුද බන් ඔච්චර නටන්න ඕන නෑ. 2002 ඉඳන් පූටාර් පැද්දා ඔච්චර නැටුවෙ නෑ. දැන් මේ අද ඊයේ පූටාර් ගත්ත උන් ගොඩක්ම පදින්නෙ ශෝ එකට. චේන් එකට 1,800ක් දීලා ලූබ් දානවත් එක්ක. ඒ මදිවට ශිමානො ගියර් සෙට් හොයනව. ඔච්චර කොලිටි බඩු දාලා අවුරුද්දට රේස් පදින්නද බන්. 😏
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උබලට කියන එක තෙරෙන්නේ නැද්ද?

    වෙන සයිට් බලපන් හැම එකකම නොටිස් දාල තියෙනවා ඩිලිවර් ලෙට් වෙන්න පුලුවන් කියලා. මුන් එහෙම මුකුත් දාලා නැ. ඔර්ඩර් කරාට පස්සේ මෙල් එවන එක කරන්නේ.

    අනික ඩිලිවර් කරන උන් එන්න ඔනිත් නැ. උන්ගේ තැනට ගිහින් ගන්න ඇහුවමත් එහෙම බැලුනේ.
    umbalage gedarata langama delivery hub ekata awilla nana gihin ganna puluwan
    habai unge main warehouse ekenan tiyenne delivery hub ekata enakan inna wenawa mama danna widihata.
    habai hot line kathakala balanna hadissi nan saha salli gewala nan.
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    Tikak delay thamai. hebei badu enawa collection points walata tikak ikmanata.... Colombo walin pita thiyana ewanam parakkui.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සාධාරණයිනෙ බං
    y bn ubalata ohoma tiper wenne. petrol na kanna na. daraz eke badu tika welwata enne komada ethakota. tikak therun ganinko. mehe inna bari nam rata pala :d
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    umbalage gedarata langama delivery hub ekata awilla nana gihin ganna puluwan
    habai unge main warehouse ekenan tiyenne delivery hub ekata enakan inna wenawa mama danna widihata.
    habai hot line kathakala balanna hadissi nan saha salli gewala nan.
    75000ක බඩු බන්. 3 වෙනිදා වෙද්දි මෙහේ කලෙක්ශන් පොයින්ට් එකට ඇවිත්. 4 වෙනිදා අරන් ආවා. එත් 1කයි අරන් ඇවිත් තියෙන්නෙ. අනිත් එවා ගැන ඇහුවම දන්නේ නැලු.
    අද කතා කරාම ඩිලිවර් කරන්න වෙන්නේ 18 වෙනිදායින් පස්සේ කියනවා.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ගොඩක් ඒවා අඩුයි
    පරිප්පු 1kg rs600
    මිරිස් 1kg 1600 වගේ තිබ්බ last week
    වැඩක් නැනේ බං ඩිලිවරි කෝස්ට් එක සෙට් වෙනකොට කඩේ ගානම එනවනේ?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,289
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ දවස් වල ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න එපා ඩිලිවර් කරන්නේ නැ. මන් දාපු ඔර්ඩර් සෙට් එකක්ම අපේ පැත්තට ඇවිත් තියන්නේ. ඩිලිවර් කරේ නැ සතියක්ම. අද ඇහුවාම කියනවා ජුලි 18න් පස්සෙලු ඩිලිවර් කරන්න පුලුවන්.
    unge daraz building ekata gihin aran waren pons :P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සුද බන් ඔච්චර නටන්න ඕන නෑ. 2002 ඉඳන් පූටාර් පැද්දා ඔච්චර නැටුවෙ නෑ. දැන් මේ අද ඊයේ පූටාර් ගත්ත උන් ගොඩක්ම පදින්නෙ ශෝ එකට. චේන් එකට 1,800ක් දීලා ලූබ් දානවත් එක්ක. ඒ මදිවට ශිමානො ගියර් සෙට් හොයනව. ඔච්චර කොලිටි බඩු දාලා අවුරුද්දට රේස් පදින්නද බන්. 😏
    හෝව් හෝව් මල්ලේ හෝව්. ඔය මෙලෝ ලබ්බක් මම දන්නේ න ඔයි. දැක්ක නිසා දැම්මේ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    වැඩක් නැනේ බං ඩිලිවරි කෝස්ට් එක සෙට් වෙනකොට කඩේ ගානම එනවනේ?
    Man nam daddi set ekak ekka ekatama danne 7000 withara wenna vouchers delivery offers watunama delivery nikanma free wenawa thawa daraz collection point ekakata dammoth thawa adu wenawa
    Me wage
    Screenshot_20220711_215152.jpg
     
    • Wow
    Reactions: Hunter4U

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    කුරියර් සර්විස් වැඩ නෑ මේ දවස් වල තෙල් නැති නිසා ඒ නිසා වෙන්න ඇති. මේ දවස් වල දාන Order COD දාන්න එතකොට ප්‍රශ්නයක් ම නෑ. මට කුරියර් එකකින් කිව්වා ගිය සතියේ ගෙදරට එන්න බෑ බස් එකේ එන්නේ පාරට එන්න කියලා. එත් පාරට මට දුර නිසා තෙල් තියෙන වෙලාවක අරගෙන එන්න කිව්වා.
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    කොලබ, අනිත් පැති වල තියෙන එවා ඔක්කොම shipped වෙනවා. මෙනෙ බෙදන්නේ නැ බන්. බයිසිකල් වල හරි බෙදතැකිනේ. ඩිලිවර් ඩෙට්ස් පහු වෙලා දැන් සතියක්.

    මට අන්තිම එක ආවේ ජුලි 4.
    කොළඹ බෙදන්නේ බයසිකලයකින් තමයි.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Update:- අද පාර්සලයක් අරගෙන ආවා. අනිත් එවා ගැන ඇහුවාම කිව්වා, ඇවිත් තියෙන ලොට් කඩලා නැ. සමහරක් එවා කඩන්නෙත් නැතුව රිටර්න් කරලා කියලා. කාට හරි කොල් ගන්නෙවත් නැතුව පාර්සල් රිටර්න් වෙලා තියෙනවනම් ඩරාස් එකට කම්ප්ලෙන් කරන්න කලෙක්ශන් සෙන්ටර් එක ගැන.