දේශපාලණ මත අත් හැරලා Reply නොකර ඉමු එතකොට මේක ලස්සනයි බන්, all votes are anonymous, බය නැතුව දාන්න
Last edited:
හේ රනිල් නම් විය
hmmmm…. with provincial councils, that would be the source of every evilජනපතියෙක් වැඩක් නෑ. ජනපතියා නාම මාත්‍රික විය යුතුයි. අගමැති ප්‍රමුඛ කැබිනට්ටුවට බලය යා යුතුයි. එහෙම නොවුනොත් දියවන්නා වේස මඩමටත් කොටුවේ වේස මඩමට කරපු දේ කල යුතුයි
මම ඔහොම හරකෙක් එක්ක සම්මුඛව කතා කලා සෙනසුරාදා. හිතාගන්න බෑ ඔච්චර ඇඩ්වාන්ස්ඩ් කියන මිනිස් මොළයකින් මෙහෙයවෙන කටකින් එහෙම කතා පිටවෙනවද කියලා.කකුල් දෙකේ හරකෙක්.![]()