කාටද ජනපති කමට සුදුසු !

කාටද ජනපති කමට සුදුසු

  • රනිල්

    Votes: 27 15.3%
  • සජිත්

    Votes: 5 2.8%
  • අනුර

    Votes: 78 44.3%
  • කවුරුත් නෙවෙයි

    Votes: 45 25.6%
  • scurvy

    Votes: 21 11.9%

  • Total voters
    176
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,601
    125,043
    113
    දෙහිවල
    Watching Zac Efron GIF by Baywatch Movie
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    ජනපතියෙක් වැඩක් නෑ. ජනපතියා නාම මාත්‍රික විය යුතුයි. අගමැති ප්‍රමුඛ කැබිනට්ටුවට බලය යා යුතුයි. එහෙම නොවුනොත් දියවන්නා වේස මඩමටත් කොටුවේ වේස මඩමට කරපු දේ කල යුතුයි
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ජනපතියෙක් වැඩක් නෑ. ජනපතියා නාම මාත්‍රික විය යුතුයි. අගමැති ප්‍රමුඛ කැබිනට්ටුවට බලය යා යුතුයි. එහෙම නොවුනොත් දියවන්නා වේස මඩමටත් කොටුවේ වේස මඩමට කරපු දේ කල යුතුයි
    hmmmm…. with provincial councils, that would be the source of every evil
     
    • Like
    Reactions: TonyMontana83

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරා හොඳයි ඔය ඔක්කොටම වඩා.🤣
    රාජපස්සලගෙන් පලියක් ගන්න, හොරා කාපු සල්ලි ගෙන්න ගන්න තියෙනවනං, රටට හෙනගැහුවත් ෆොන්සේකා හොඳයි. 😊
     
    • Like
    Reactions: sureshn0

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    කකුල් දෙකේ හරකෙක්. 🤬
    මම ඔහොම හරකෙක් එක්ක සම්මුඛව කතා කලා සෙනසුරාදා. හිතාගන්න බෑ ඔච්චර ඇඩ්වාන්ස්ඩ් කියන මිනිස් මොළයකින් මෙහෙයවෙන කටකින් එහෙම කතා පිටවෙනවද කියලා.