මේකෙන් පේන්නෙ මුන්ව කොච්චර බ්‍රේන්වොෂ් කරලද කියන එක. ඕවා හදන්න ඉතින් ECT හරි lobotomy එකක් හරි කරන්න තමයි වෙන්නෙ. වෙන විසදුමක් නෑ.මම ඔහොම හරකෙක් එක්ක සම්මුඛව කතා කලා සෙනසුරාදා. හිතාගන්න බෑ ඔච්චර ඇඩ්වාන්ස්ඩ් කියන මිනිස් මොළයකින් මෙහෙයවෙන කටකින් එහෙම කතා පිටවෙනවද කියලා.

