I don’t think lamaka tin tin la wage hitiya nam unath apahu aye awith unge weda tika aye patan gani
neetiya ratinna neetiyata weda karana palakayo inna ratak nam
un neetiye loophole hoyala minissu andanwa
ewa nam hariyanne dan minissunta atiwela
අන්තවාදී අදහස් කියන්නේ බන් හැමදේකම් අන්තයට යන උන්. උන් සාපයක්.
මයින , ගෝටා දින්නම හැම තැනම බෝඩ් වල රාජ්‍ය ලාංචන ගහපු උන් මතකද පොඩි දෙකින් ෆෝම් වෙලා ?? අන්න උනුත් ඒ වගේ අන්තවාදී.
තාප්ප චිත්‍ර කියාගෙන හැම තැනම රණවිරු ගාය ඇද ඇද ගියා නේද ?? උනුත් ඒ වගේ.
හැම දෙකම ඔහොම අන්තෙට යන උන් ඉන්න්ව ලංකාවේ. ඊට පස්සේ උන් හිතනවා ඒ විදියට තමයි ඔක්කොම් වෙන්න ඕනේ කියලා.
ටොපි කොලයක් අරන් දාල ලොකු ටෝක් දෙන උන් ඉන්නව.ඒක ප්‍රදර්ශනේට කරන උන් ඉන්නව. බොරුවට ජාතිය ආගම ගැන අන්තෙට හිතන උන් හිටියා කාලයක්. බොරුවට proud වෙන උන් ඉන්නව. අන්න උන් තමයි අන්තවාදී. මේ වෙලෙත් උන්ට නිතිය අදාළ නෑ ... පොඩ්ඩක් හිතපන්. ඔහොම හැම දාම හැම එකාම කරන්න ගියාම කොහොමද රටක යන්නේ ??
උබට ඔය ස්මානාතමතාව ගැන කියවන උන් හම්බෙලා නැද්ද ??? අමු පිස්සෝ. අනිත් උන්ගේ හිත රිදෙයි කියලා හැම එකාගෙම දේවල් උන් පාලනය කරන්න එනව.