mokek ennath mun ayin wenne nane. 1% IQ eka thiyana ekekta hari therenawane ban ranila mokadda me karanne kiyala. goata ayin une na, ranila acting president. thama political game ekak gahanne kiyala tikaka therum gann machan. cancer eka ayin karala imu. okkoma ekata patalaganna epa machan. cancer eka ayin karala apahu cancer eka hadena eka nawaththamu.
ඕක ගේමක් තමයි. එහෙම කියලා රටේ බලය බලෙන් අල්ලන්න බෑ . එහෙම ගියොත් ඒක ඊලගටත් වෙන්ව.
නැත්නම් රටේ පාලනය කරන කණ්ඩායම් දෙක තුනක් හැදෙනවා බන්. ඕක තේරෙන්නේ නැද්ද ?
මුන්ගේ නිතිය , උන්ගේ නිතියා වගේ.
ඔහොම රටක් යන්නේ නෑ . මුන්ගේ අරගලේ අවුලක් නෑ . ටිකක් ඕනවට වැඩි tv චැනල් අල්ලාගෙන බලෙන් ප්‍රකාශ නිකුත් කරන වගේ දේවල්.
ඔන්න බලපං අද රෑ වෙද්දී උබට අරගලේ හිටපු උන්ම මේකට විරුද්දව කතා කරන ඒවා අහගන්න පුලුවන්.