Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,038
    14,123
    113
    1. Dimuth Karunaratne (capt),
    2. Oshada Fernando
    3. Kusal Mendis
    4. Angelo Mathews
    5. Dhananjaya de Silva
    6. Kamindu Mendis
    7. Dinesh Chandimal (wk)
    8. Dunith Wellalage
    9. Ramesh Mendis
    10. Prabath Jayasuriya
    11. Kasun Rajitha
    12. Vishwa Fernand0
    උබලගේ ටීම් එකත් දාපල්ලා බලන්න,හයිලයිට් කරලා තියෙන 3 දෙනාගෙන් එක්කෙනෙක්ට යන්න වෙනවා,මන් හිතන්නේ අපිට චාමික කරුණාරත්න වගේ පාස් බෝලර් කෙනෙක් ඕන හොදට බැට් කරන්නත් පුළුවන්.එහෙම උනානම් පට්ටම බැලැන්ස් ටීම් එකක් හදන්න තිබ්බ එක ස්පෙෂල් පාස්ට් බෝලර් කෙනෙක් විතරක් තියලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    1. Dimuth Karunaratne (capt),
    2. Oshada Fernando
    3. Kusal Mendis
    4. Angelo Mathews
    5. Dhananjaya de Silva
    6. Kamindu Mendis
    7. Dinesh Chandimal (wk)
    8. Dunith Wellalage
    9. Ramesh Mendis
    10. Prabath Jayasuriya
    11. Kasun Rajitha
    12. Vishwa Fernand0
    උබලගේ ටීම් එකත් දාපල්ලා බලන්න,හයිලයිට් කරලා තියෙන 3 දෙනාගෙන් එක්කෙනෙක්ට යන්න වෙනවා,මන් හිතන්නේ අපිට චාමික කරුණාරත්න වගේ පාස් බෝලර් කෙනෙක් ඕන හොදට බැට් කරන්නත් පුළුවන්.එහෙම උනානම් පට්ටම බැලැන්ස් ටීම් එකක් හදන්න තිබ්බ එක ස්පෙෂල් පාස්ට් බෝලර් කෙනෙක් විතරක් තියලා.

    1. Dimuth Karunaratne (capt)
    2. Oshada Fernando
    3. Kusal Mendis
    4. Angelo Mathews
    5. Dhananjaya de Silva
    6. Dunith Wellalage
    7. Dinesh Chandimal (wk)
    8. Ramesh Mendis
    9. Prabath Jayasuriya
    10. Kasun Rajitha
    11. Vishwa Fernando
    කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ කරේ විතරයි මම
     
    • Like
    Reactions: Rankira

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,038
    14,123
    113
    1. Dimuth Karunaratne (capt)
    2. Oshada Fernando
    3. Kusal Mendis
    4. Angelo Mathews
    5. Dhananjaya de Silva
    6. Dunith Wellalage
    7. Dinesh Chandimal (wk)
    8. Ramesh Mendis
    9. Prabath Jayasuriya
    10. Kasun Rajitha
    11. Vishwa Fernando
    කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ කරේ විතරයි මම
    උබ කර දේ හරි මචන්,කමිදු එනවනම් බෝල් කරන්න ඕන,නැත්නම් වැඩක් නැ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මුන් හදන්නෙ match දාලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න...ඒත් අපි නොබලා ඉන්නවා ද පිංවතුනි 😂😂😂
    ------ Post added on Jul 7, 2022 at 9:05 AM
    na arbuda karala mandira walata kada wadila eke tv dagana ada udata wela match balanawa
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,038
    14,123
    113
    හැබයි දික්වැල්ල පොඩ්ඩක් ගැහුවා නේද? පොරව ඇතුලට ඔබයිද?
    කියන්න බැ බන්,චන්දිව WK දාල තියෙන නිසා මත එහෙම හිතුවේ,ගාල්ලේ නිසා පාස් බොලර්ලා දෙකක් ගහයිද ?ටෙස්ට් මැච් එකේ දෙවැනි ඔවරේ ස්පිනර් කෙනෙක් දානකොට අප්පිරියයි,මේ දෙක කොහොමහරි දිනගත්තොත් ගොඩ.
    චාමික කරුණාරත්න වගේ එකෙක් ඉදියනම් නියමෙට බැලන්ස් කරන්න තිබ්බා,බලමු නේද

    Dimuth
    Nissanka
    Mendis
    Mathews
    Chandimal
    Dhana
    Dikka
    Ramesh
    Prabath
    Rajitha
    Madusanka(colombo)/Wella (Galle)
    godak durata mehema venna ida thiyenava,lokucata change karana ekak na,next tour eka nz thiyenne
    ------ Post added on Jul 15, 2022 at 12:39 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,038
    14,123
    113
    Aus ට වඩා හොඳට බැට් කරයි මුන් spinners ලට..
    එහෙම කියලා පාස් බොලින්ග් පිච් එකක් හදන්නත් බැ,උන්ගේ ඉන්නවා ඕනෑම රටකට ඈටෑක් කරන්න පුළුවන් සුපිරිම බෝලාර්ලා සෙට් එකක්,ප්‍රැක්ටිස් මැච් එකේ වගේ බැලන්ස් පිච් එකක් හදයි නේද පොඩ්ඩක් ස්පින් වලට බර
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    එහෙම කියලා පාස් බොලින්ග් පිච් එකක් හදන්නත් බැ,උන්ගේ ඉන්නවා ඕනෑම රටකට ඈටෑක් කරන්න පුළුවන් සුපිරිම බෝලාර්ලා සෙට් එකක්,ප්‍රැක්ටිස් මැච් එකේ වගේ බැලන්ස් පිච් එකක් හදයි නේද පොඩ්ඩක් ස්පින් වලට බර
    ඔව්. උන්ගේ fast bowlers ලා මරු.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    එහෙම කියලා පාස් බොලින්ග් පිච් එකක් හදන්නත් බැ,උන්ගේ ඉන්නවා ඕනෑම රටකට ඈටෑක් කරන්න පුළුවන් සුපිරිම බෝලාර්ලා සෙට් එකක්,ප්‍රැක්ටිස් මැච් එකේ වගේ බැලන්ස් පිච් එකක් හදයි නේද පොඩ්ඩක් ස්පින් වලට බර
    ඔව් ඔව් උන්ගේ වේගපන්දු අතවල් ටිකනම් මරු. අපේ උන්ට වඩා දැනට හොදයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    සෙනසුරාදා ලෑස්තිවෙමු කොල්ලනේ.
    කොළ ඇදගෙන යමු
    වැද්දො වගේද :baffled: :shocked:
    visit-vaddas-sri-lanka-1.jpg
     
    • Haha
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    Sri Lanka: 1 Oshada Fernando, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dhananjaya de Silva, 6 Dinesh Chandimal, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Maheesh Theekshana, 10 Prabath Jayasuriya, 11 Kasun Rajitha

    Pakistan: 1 Abdullah Shafique, 2 Imam-ul-Haq, 3 Azhar Ali, 4 Babar Azam (capt), 5 Mohammad Rizwan (wk), 6 Agha Salman 7 Mohammad Nawaz, 8 Yasir Shah, 9 Hasan Ali, 10 Shaheen Shah Afridi, 11 Naseem Shah
     
    • Like
    Reactions: batwise