මමත් it private degree එකක් කරේ. ප්‍රශ්නත් එක්ක ඒක නවත්තලා රස්සාවකට ගියා. රස්සාව ඒ ෆීල්ඩ් එකට අදාල එකක් නෙවෙයි. මම දන්නෑ cs it උන්ගෙ සැලරි එහෙම කොහොම ද කියල.
අපේ නෑයො වෙන ළමයෙක් ඉන්නවා මේ පැති දෙකෙන් එකක් තමයි එයාට යන්න ඕන කියන්නෙ.
1) pure / statistics / CS
2) වෙන මොනව හරි gvt CS/ It degree එකක්
මේ දෙකෙන් ගිහිල්ලා
1) starting salary එක වැඩි එකක් වෙන්නත් ඕන.
2) පිටරටකට පශ්චාත් උපාධි වලට යන්නයි pr දාගන්නයි ලේසි එකක් වෙන්නත් ඕන.
මේ අවශ්‍යතා දෙකට ගැලපෙන්නෙ මොන විදිය ද අර ක්‍රම දෙකෙන්??
නැත්නම් මේ එකක් වත් නොකර ආපහු විභාග ලියල Engineering - CSE යන එක ද හොද?
මමත් it ඩිග්රියක් කරන්න ගිය නිසා උන් මගෙන් අරක මේක අහනව. මගේ ජාමෙ බෙරල දියන් මුකුත් දන්නෑ කිව්වොත් උන් හිතයි මම කුහක කමට කියන්නෙ නෑ කියල.