ඉන්ධන මාෆියාව තවමත්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉන්ධන මාෆියාව තවමත් ක්‍රියාත්මකයි නේද ? අහන අහන හැම තැනම හොරට ගහනවා. නිල ඇදුම බලය පෙන්නලා තව සෙට් එකක් ගහනවා. දින දීපුවා ගනන් ගන්නේ වත් නෑ. පෝලිමේ ඉන්න කොට තෙල් ටික ඉවරයි. තමන්ගේ දිනේ ආවම තෙල් ටික ඉවරයි. එක සෙඩ් එකක ගහලා අනිත් සෙඩ් එකටත් යනවා. ආපු තෙල් ටික සාධාරණව හරියට බෙදලා දෙන්න බැරි උනා මුන්ට. සෙනග අඩු සෙඩ් හොය හොයා එනවා ගොඩක් ඈත මිනිස්සුත්. අඩුම තරමේ ලීටරේ ගානේ හරි ගෙවල් වලට ගිහින් බෙදුවා නම් මීට වඩා සාධාරණව තෙල් ටික බෙදලා දෙන්න තිබුනා. දැන් පෝලිම් ඩබල් ත්‍රිබල් වෙලා තියෙන්නේ මෙතන තියෙන්නෙ නොහැකියාව මිසක් බෙදලා දෙන්න බැරි කම නෙවෙයි. කාට හරි උවමනාව තියෙනවා මේ වගේ අවුලෙන් මේ කාලය ඇදගෙන යන්න අපිට පේන්නේ එහෙමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,197
    67,546
    113
    Screenshot-20220724-101457-Facebook.jpg
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වාහනයක් තියෙනවා නම් ඒකට සතියට දෙන්නේ 16 ලීටර් නම් ඒකෙන් ඇද ගත්තට අවුලක් නෑනේ බන් ගෙදර තියෙන බයික් වලට එහෙම. 16 නම් 16 යි සතියට දෙන්න ඕනේ ඒක තවම ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒක තමයි අවුල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්ධන මාෆියාව තවමත් ක්‍රියාත්මකයි නේද ? අහන අහන හැම තැනම හොරට ගහනවා. නිල ඇදුම බලය පෙන්නලා තව සෙට් එකක් ගහනවා. දින දීපුවා ගනන් ගන්නේ වත් නෑ. පෝලිමේ ඉන්න කොට තෙල් ටික ඉවරයි. තමන්ගේ දිනේ ආවම තෙල් ටික ඉවරයි. එක සෙඩ් එකක ගහලා අනිත් සෙඩ් එකටත් යනවා. ආපු තෙල් ටික සාධාරණව හරියට බෙදලා දෙන්න බැරි උනා මුන්ට. සෙනග අඩු සෙඩ් හොය හොයා එනවා ගොඩක් ඈත මිනිස්සුත්. අඩුම තරමේ ලීටරේ ගානේ හරි ගෙවල් වලට ගිහින් බෙදුවා නම් මීට වඩා සාධාරණව තෙල් ටික බෙදලා දෙන්න තිබුනා. දැන් පෝලිම් ඩබල් ත්‍රිබල් වෙලා තියෙන්නේ මෙතන තියෙන්නෙ නොහැකියාව මිසක් බෙදලා දෙන්න බැරි කම නෙවෙයි. කාට හරි උවමනාව තියෙනවා මේ වගේ අවුලෙන් මේ කාලය ඇදගෙන යන්න අපිට පේන්නේ එහෙමයි.
    රනිල් කියන්නෙ රාජපස්සලාගෙ මිනිහෙක්ද? @Casinoboy
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    වාහනයක් තියෙනවා නම් ඒකට සතියට දෙන්නේ 16 ලීටර් නම් ඒකෙන් ඇද ගත්තට අවුලක් නෑනේ බන් ගෙදර තියෙන බයික් වලට එහෙම. 16 නම් 16 යි සතියට දෙන්න ඕනේ ඒක තවම ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒක තමයි අවුල

    බයික් වලටත් දෙනවා ලීටර් 3.5 ක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    මේක විසඳන්න පුළුවන් ක්‍රමයක් මට කියන්න පුළුවන්.
    ගෙදරට වෙලා ඉන්නේ නැතිය ඔයත් යන්න පොලීමකට.

    තෙල් ටික රෑ ට බලා. එදා number වලට තෙල් දුන්නනම් ඔය මොකුත් නෑ. හවස් වෙන කොට තෙල් ඉවර වෙනවා. අනිත් උන්ට ගෙදර යන්න කියනවා. අන්න එතන ඉදලා ටෝකන් දෙන්න ඕනේ අනිත් දවසේ මුලින් එන්න. අනිවාර්යයෙන් 12 වෙන කොටවත් තෙල් ගහන එක නවත්තලා. ඒ වෙලාවෙම හෙට බවුසර් එකේ තෙල් බාන්න ඕනේ
    මේක එහෙම නෑ. තෙල් එන්නේ හවස. මිනිස්සු උදේ ඉඳන් පෝලිමේ. ගහලා ඉවර වෙනකොට මහා රෑ 12 පනිනවා. ඉතින් මිනිස්සු ගෙදර යන්නේ නෑ. ඔහේ ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගෙදරට වෙලා ඉන්නේ නැතිය ඔයත් යන්න පොලීමකට.

    තෙල් ටික රෑ ට බලා. එදා number වලට තෙල් දුන්නනම් ඔය මොකුත් නෑ. හවස් වෙන කොට තෙල් ඉවර වෙනවා. අනිත් උන්ට ගෙදර යන්න කියනවා. අන්න එතන ඉදලා ටෝකන් දෙන්න ඕනේ අනිත් දවසේ මුලින් එන්න. අනිවාර්යයෙන් 12 වෙන කොටවත් තෙල් ගහන එක නවත්තලා. ඒ වෙලාවෙම හෙට බවුසර් එකේ තෙල් බාන්න ඕනේ
    මේක එහෙම නෑ. තෙල් එන්නේ හවස. මිනිස්සු උදේ ඉඳන් පෝලිමේ. ගහලා ඉවර වෙනකොට මහා රෑ 12 පනිනවා. ඉතින් මිනිස්සු ගෙදර යන්නේ නෑ. ඔහේ ඉන්නවා.
    අපිට පුළුවන් වෙන්න ඕනේ ගෙදරින් යන්න කලින් ඔය QR සිස්ටම් එකේ බුකින් එකක් දාන්න. බුකින් දාන වෙලාවේදී සිස්ටම් එකෙන් බලන්න ඕනේ ඒ ෂෙඩ් එකට එවන තෙල් ප්‍රමාණයට විතරක් බුක් කරන්න ඉඩදෙන්න. එතකොට බුකින් දාපු අයට විතරයි තෙල් දෙන්නේ.

    පෝලිම නැතිවෙනවා එහෙම උනොත්.