හරක් මස්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොණරකුඩුම්බිය කොළ කැඳ හීනැටි හාලෙන් උයල බීපන්.
    ඇති යාන්තන්. දැන් මම දැන් පොස්ට් දෙක තුනක් දැක්කා මොනා හරි විස්තර ටිකක් දානවා...
    ලගම පන්සලෙන් ලගම වේද මහත්තයා නැතිව.............. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    මොණරකුඩුම්බිය කොළ කැඳ හීනැටි හාලෙන් උයල හරකුන්ට බොන්න දීපං
    එතකොට පිටියේ අප්පු වගේ වස්සෝ හැදෙනව 😁 😁 😁
     
    • Haha
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    හරක් මස් කන එක හොඳයි overall. ගොඩක් නෙවෙයි හැබැයි. Zn තියෙන කෑමත් ගන්න. වයිෆ් folic acid ගන්නව ඇතිනෙ.

    Exercise කරපන් හොඳට. Overall body health එක හොඳ වෙනකොට ඕකත් හොඳ වෙයි. තව ඒ සම්බන්ධ specialist කෙනෙක්ව චැනල් කරන්න.
     
    • Like
    Reactions: Solo Rider

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හැමදාම උදේට වැල්පෙනෙල කැද එකක් ගහපන් බ්‍රෝ. ඉක්මනට රිසල්ට් ඕනි නම් ඉංගිසි බෙහෙත් බිපන්
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    lamai hitinne nadda? nattam babek hadanna yanawada uba?
    Ane ban tama hitiye na

    Hugak hodai kiyanava mn kaaalama na
    Indiyawe un harakata wandala uge hujja biwwata, lankawe un karaththe adinawa, kiri gannawa kiyala haraka paw kiwwata,

    anith ratawal wala harak hadanne kanna balagenama thama

    mamath elo elo kanne na. genalla kanneth na. eth hambunoth kanawa.
    ------ Post added on Jul 26, 2022 at 6:29 PM
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    elakiri,githel, udu, rataidi, hathwariya keda, monarakudumbiya keda, wel penela keda, mewa wadi pura ganna.
    rataidi walata githel dala kannath puluwan. report ekk tyenwnm dapn blnna. pus cell tyenwada blpn. stress wage tyenwnm count eka adu wenna puluwn.
     
    • Love
    Reactions: fxmoney