Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,703
    1
    14,255
    113
    ඔව්.
    දිවා ආහාරයෙන් පස්සේ එයාලට දෙන්න ඕන එලවන්න.
    වැස්සොත් පන්දුවාර ටිකක් නැත්නම් අපතේ යනවා
    Lead එක 500ක් දායි වගේ. හැබැයි pitch එක තාම batting friendly. :baffled:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,703
    1
    14,255
    113
    500k dawasun gahannath ba munwa all out karannath ba. Meka draw weiy
    Pitch එක තාම හොදයි. එච්චර හුලගත් නැහැ වගේ.
    Runs board එකී තියෙන හින්දා attacking field එකක් දාලා pressure කරන්න තියෙන්නේ අපී උන්ට.