GROWATT Inverter Discussion Thread - Share your experience

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    ඒක නම් ඇත්ත බං. මටත් ඕකම හිතුන. ඇත්තටම ඉන්වර්ටර් එක ඇතුලෙන් යවන්නෙ නැතුව හරි විදියට බයිපාස් කරා නම් ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න තිබ්බ.
    හැබැයි මෙයා අහන ප්‍රශ්නෙ මේක නෙමෙයි බං. අහන්නෙ බැට්රි එක කනෙක්ට් කරල Util First දාල තියෙද්දිත් සැළකියයුතු ප්‍රමාණයකින් බැට්රි එකෙන් කරන්ට් එක අදින්නෙ ඇයි කියල. ඒක නම් ප්‍රශ්නයක් නේ?
    oya inveter eka hadala thiyene oya wedeta neda :) .
     
    • Like
    Reactions: chami2015

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    තත්වේ ඉතාමත් සෝචනීයයි friends, replacement package එක ආවා.

    mppt card එක වෙනුවට එවලා තියෙන්නේ main board එකක් :baffled:
    ade math off grid group eken growatt ekak order kala.
    dn eka wikunanna one.
    mn solar wade kal danwa..

    ganna ekek innawa nm kiynna 310 wage wei(bulk order nisa).
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    තත්වේ ඉතාමත් සෝචනීයයි friends, replacement package එක ආවා.

    mppt card එක වෙනුවට එවලා තියෙන්නේ main board එකක් :baffled:
    unta kiwwada ? mokadda reply eka ?

    ade math off grid group eken growatt ekak order kala.
    dn eka wikunanna one.
    mn solar wade kal danwa..

    ganna ekek innawa nm kiynna 310 wage wei(bulk order nisa).
    kawadada enne ? mata ganna adahasak thiyenawa
    ------ Post added on Aug 8, 2022 at 4:32 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    තත්වේ ඉතාමත් සෝචනීයයි friends, replacement package එක ආවා.

    mppt card එක වෙනුවට එවලා තියෙන්නේ main board එකක් :baffled:
    හප්ප ඊට පස්සෙ මොකද උනේ බං? උං මොනවද කියන්නෙ දැන්?

    මට ඉන්වර්ටර් එකේ අද ලොකු සිද්දියක් මීටර් උනා. අද ගෙදර හොට් වෝටර් එකක් සෙට් කරා. ඒකට පවර් යන්නෙත් ගෙදර ලයින් එකෙන්මයි ඒ කියන්නෙ ඉන්වර්ටර් එක ඇතුලෙන්. කොහොමහරි ෆුල් හීට් එක දාපු ගමන් වොට් 3300ක් වගේ අදිනව හොට් වෝටර් එකට. ඉන්වර්ටර් එකේ ඇප් එකේ Import from Grid & Load Consumption Columns දෙක ගැන දන්නව නේ කවුරුත්. ඉතිං අර ලෝඩ් එක අදිද්දි Import from Grid කියන එක 0 වෙනව. මම දැන් දෙතුන් පාරක් ඕක නෝටිස් කරා. දවල් වරුවෙ සෝල වලින් වොට් 1500ක් විතර අරගෙන ඒත් ලෝඩ් එක 3300ක් වගේ ගිහිල්ල ඒත් Import from Grid 0 පේන්නෙ. ඒ කියන්නෙ ගොඩක් ලොකු ලෝඩ් එකක් අදිද්දි මේක ඇත්තම විදියට ග්‍රිඩ් එක බයිපාස් කරවනව වගේ. ඊට පස්සෙ දවල් ඉන්ඩක්ෂන් කුකර් දෙකත් එක්ක හොට් වෝටර් එක ගහල තිබ්බෙ එතකොට වොට් 5500කට එහා පැත්තෙ ඉන්වර්ටර් අවුට් එක පෙන්නුව ඒත් ඉන්වර්ටර් එක ඕවර් ලෝඩ් උනේවත් රීස්ටාර්ට් උනේවත් නෑ. මොනවහරි ලොකු පොයින්ට් එකක් මෙතැන තියෙනව.
    ------ Post added on Aug 10, 2022 at 3:21 AM
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha

    overload wenne ne neda? Automatically grid ekata connect wela load eka balance karagnnwa neh
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    overload wenne ne neda? Automatically grid ekata connect wela load eka balance karagnnwa neh
    මට හිතෙන්නෙ ඒ වගේ. මේකෙ ග්‍රෝවොට් යූස් කරන අය බලල කියන්න තව

    eth ewa status wala note wenna oni neda bn,
    නෝට් වෙනව නේ බං. Load Consumption වල පෙන්නනව. ඒත් Import from Grid වල පේන්නෙ නෑ. ඒක නම් පොඩි අවුලක් තමයි හැබැයි ඒකෙ නොපෙන්වන්නෙ මට හිතෙන්නෙ ඇත්තටම බයිපාස් වෙන නිසා කියල. මම අරක නම් හොඳටම නෝට් කරා බං කිලෝවොට් 6කට කිට්ටු ගානක් දිගටම ඇද්ද කිසිම වෝනිං එකක්වත් ආවෙ නෑ ඉන්වර්ටර් එකේ.
    **dawas 3,4 k denna kiwa factory ekath ekka katha karala solution ekak denna.
    එල අප්ඩේට් දාපං ත්‍රෙඩ් එකේ (y)
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    MPP wala nam ehema wenawalu :confused:

    එහෙනම් මේකෙත් එහෙම වෙන්න ඇති බං. මට තියෙන ප්‍රශ්නෙ කවුරුවත් ඕක කොහෙවත් කියනව දැකල නෑ :D
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් අපිට units 300+ වගේ යනවනම් normally month එකකට solar උනත් දැන් වියදම් නිසා අපිට බැරිද TOU Tariff එකට change වෙලා battery backup එකකට වගේ invest කරලා off peak battery එක charge කරලා ඒකෙන් peak n daytime දුවන්න?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් අපිට units 300+ වගේ යනවනම් normally month එකකට solar උනත් දැන් වියදම් නිසා අපිට බැරිද TOU Tariff එකට change වෙලා battery backup එකකට වගේ invest කරලා off peak battery එක charge කරලා ඒකෙන් peak n daytime දුවන්න?
    Growatt එකේ පුළුවන් මචන්.

    Screenshot 2022-08-11 at 7.15.02 AM.png
     
    shen2020

    Active member
  • Jun 3, 2020
    183
    173
    43
    2. හැමතිස්සෙම ඔන් කරද්දි කෝඩ් 4 එනව බං බීප් එකක් එක්ක. ඊට පස්සෙ 19 කෝඩ් එක දිගටම ඩිස්ප්ලේ එකේ තියෙනව. මම දැම්මෙ 545W Canadian Solar Panel 4ක්. පැනල් ගාන නම් මදි වගේ. හවස් වරුවෙ හිටපු ගමන් කට් ඔෆ් වෙනව. තව දෙකක් දාන්න හිතාගෙන ඉන්නෙ බං. මගේ පැනල් 4න් මැක්ස් ආව 2105W එක දවසක්. හොඳට අව්ව තියෙනව නම් Continuously එනව 1900 ගානක් වගේ. Battery Less නම් දුවන්න ටිකක් අමාරුයි බං. පුලුවන් හැබැයි ප්‍රැක්ටිකල් නෑ. ෂේප් එකේ ටීවි එක බලාගෙන, ෆෑන් දෙක තුනක් දාල, ඉන්න පුලුවන් AC එක වගේ දැම්මොත් වලාකුලක් ආපු ගමන් කෙල වෙනව. ඔක්කොම ඔෆ්.
    ඇයි උඹ LFP බැට්රි එකක් දාන්නෙ නැත්තෙ?

    3. ඒකත් පොඩ්ඩක් චෙක් කරපං.

    Cut off voltage ගැන නම් ලොකු අදහසක් නෑ බං. බැට්රි ආවයින් පස්සෙ තමයි බලන්න වෙන්නෙ.

    https://autosolar.es/pdf/manual-spf-3500-5000.pdf
    me tynne mchan meke manual eka. oke error codes wala meaning eka deela tynwa..

    error code 4 -The battery voltage/SOC is too
    low.

    A kynne me error eka enne uba battery eka fix krala nethi nisa ban

    dust eka me 10 days walata bn. ehema loku dust ekak enne ne. meke fan 2 ma 24hrs run wenawane :baffled: ekai godakme me seen eka

    voltage protector dala tiyenne grid eken yana ekatanam. 215-250 limit mathaka widiyata. hariyatama sure ne e wage ganak tibbe.
    seller kiyanne lead-acid battery use karanna epa kiyala. wena hethuwak kiyanne ne bn

    meke PV in eke newei bn, out wenne nethi issue ekak awe. pv in volate eka multimeter ekai, inverter display ekai same.
    ------ Post added on Jul 22, 2022 at 4:41 PM

    oke yata tyena fan deka anith petta gahala fix kranna.. den tynne mchan eliye tyena hulaga athulata adala cool kranna.. ethkota duwilla okkoma athulata ynwa.. anith pettata fix krama athuele tyne hot air eka eliyata daala cool wenwa.. dust ekak enne na ethakota
    ------ Post added on Aug 11, 2022 at 10:47 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් අපිට units 300+ වගේ යනවනම් normally month එකකට solar උනත් දැන් වියදම් නිසා අපිට බැරිද TOU Tariff එකට change වෙලා battery backup එකකට වගේ invest කරලා off peak battery එක charge කරලා ඒකෙන් peak n daytime දුවන්න?
    aluth price ekka time based eka paduine mcn, battery pack ekai inverter ekai gaththa kiyanne ithin panels wala cost eka witharane tawa add wenne oyata. ekath dagaththanam hari.

    Battery එක කීයක් වගේ වෙනවද මචං?
    cameralk unge SAKO 5KW eka 6.50+ price ekak kiwwe.
    ------ Post added on Aug 11, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    aluth price ekka time based eka paduine mcn, battery pack ekai inverter ekai gaththa kiyanne ithin panels wala cost eka witharane tawa add wenne oyata. ekath dagaththanam hari.

    cameralk unge SAKO 5KW eka 6.50+ price ekak kiwwe.
    ------ Post added on Aug 11, 2022 at 12:10 PM
    ඒක තමයි බන් මම අලුත් tariff එක දැක්කේ ඊයේ බං. පිස්සුවක් වගේ. මුන් off-peak නුත් unit එක Rs.30 ට හදල තියෙන්නේ peak time 90 ක් :dull:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    CATL or EVE dala hadana eka eeta labai wage :confused:
    ow CATL 280 wenne 99 USD , gena ganath ekka okkoma 6.5 lak wage wenne 15kw battery ekata, mama 100AH 16 cells order kara , 800 une shipping ekka , tax eka gewanna ona awam . 3 lak wage thama tax nethuwa ithin, tax ekakth 30 -40k wage wei kiyla thama hithenne. awama thamai balanna wenne.

    aluth price ekka time based eka paduine mcn, battery pack ekai inverter ekai gaththa kiyanne ithin panels wala cost eka witharane tawa add wenne oyata. ekath dagaththanam hari.

    cameralk unge SAKO 5KW eka 6.50+ price ekak kiwwe.
    ------ Post added on Aug 11, 2022 at 12:10 PM
    sako eka ganna epa, eke thiyenne used cells , tika dawasakin cell unbalanced wenawa, youtube review athi balanna. lankaweth genapu ayata oya unbalanced case eka awa. diy solar group eke balanna , godak complain thiyenawa
    ------ Post added on Aug 12, 2022 at 9:16 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ow CATL 280 wenne 99 USD , gena ganath ekka okkoma 6.5 lak wage wenne 15kw battery ekata, mama 100AH 16 cells order kara , 800 une shipping ekka , tax eka gewanna ona awam . 3 lak wage thama tax nethuwa ithin, tax ekakth 30 -40k wage wei kiyla thama hithenne. awama thamai balanna wenne.
    CATL 280Ah නම් ගේන ගානත් එක්ක ලක්ෂ 6 හමාරකට ගන්න බැරි වෙයි බං. ෂිපිං කීයක් ගියාද උඹ ඕඩර් කරපුවට? කොහොමද බඩු ඕඩර් කරේ දැන් තියෙන Open Account Ban එකත් එක්ක?

    මම CATL 120Ah 16ක් ඕඩර් කරා ඇඩ්වාන්ස් පේ කරා 3.20ගානක් ආවම තව 1.20ගානක් වගේ දෙන්න තියෙනව බං. JK BMS එකට 44ක් ගියා. ඒ කියන්නෙ මට 120Ah වලටත් ලක්ෂ 5කට කිට්ටු ගානක් ගියා බං.