oya inveter eka hadala thiyene oya wedeta nedaඒක නම් ඇත්ත බං. මටත් ඕකම හිතුන. ඇත්තටම ඉන්වර්ටර් එක ඇතුලෙන් යවන්නෙ නැතුව හරි විදියට බයිපාස් කරා නම් ප්රශ්නයක් නැතුව වැඩ කරන්න තිබ්බ.
හැබැයි මෙයා අහන ප්රශ්නෙ මේක නෙමෙයි බං. අහන්නෙ බැට්රි එක කනෙක්ට් කරල Util First දාල තියෙද්දිත් සැළකියයුතු ප්රමාණයකින් බැට්රි එකෙන් කරන්ට් එක අදින්නෙ ඇයි කියල. ඒක නම් ප්රශ්නයක් නේ?
.



