කවදා අපේ Passport Biometric වෙයි ද දන්නේ නැහැ .ලෝකේ අනිත් ඔක්කොම රටවල් දැන් Biometric Passport වලට ගිහින් ඉවරයි . අපේ පාස්පෝට් එකත් Biometric කරානම් 2015 දී අද වෙන කොට ගොඩක් රටවල් වලට Visa Free Access ලැබිලා
කරනවා නම් දැනුත් පරක්කු නැහැ
සාකච්චාවට විවෘතයි .....