Sri Lankan Biometric Passport

2osama

Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    dgHGXvFM4kPNNbeRjZ5IgCvZVCZRtESu.jpg

    කවදා අපේ Passport Biometric වෙයි ද දන්නේ නැහැ .ලෝකේ අනිත් ඔක්කොම රටවල් දැන් Biometric Passport වලට ගිහින් ඉවරයි . අපේ පාස්පෝට් එකත් Biometric කරානම් 2015 දී අද වෙන කොට ගොඩක් රටවල් වලට Visa Free Access ලැබිලා😭 .

    කරනවා නම් දැනුත් පරක්කු නැහැ

    සාකච්චාවට විවෘතයි .....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල

    රාජපක්ෂලාට පුක දුන්නනම් ෆ්‍රී වීසා හම්බ වෙන්නේ නැද්ද. :lol: :lol:

    ඕක මොකක්ද කියලා ආයේ ගූගල් කර කර බලන්න බෑ. එකත් එක්කම දාපන් ආයේ.​

    • Haha
    Reactions: nygel

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ

    රාජපක්ෂලාට පුක දුන්නනම් ෆ්‍රී වීසා හම්බ වෙන්නේ නැද්ද. :lol: :lol:

    ඕක මොකක්ද කියලා ආයේ ගූගල් කර කර බලන්න බෑ. එකත් එක්කම දාපන් ආයේ.​

    පුක දීලා Visa ගහන ක්‍රමයක් තියෙනවා Free තියෙන වෙලාවක වරෙන්කො අපේ ගෙවල් පැත්තෙ Visa එක ගහලා දෙන්න🤩🤩
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    පුක දීලා Visa ගහන ක්‍රමයක් තියෙනවා Free තියෙන වෙලාවක වරෙන්කො අපේ ගෙවල් පැත්තෙ Visa එක ගහලා දෙන්න🤩🤩

    රනිල් එයි ආද රෑ ට උබ ත් එක්ක විවෘත සාකච්ඡා වකට. :lol:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    2015 දි රු 200/= ට වඳ කොත්තුවක් කාලා 130/= ට පෙට්‍රල් ටිකත් ගහගෙන හිටංගේ මෝඩ කතාවක් අහගෙන හිටිය මිනිස්සු කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවා මිසක් අප්පච්චි බේරපු රට දාලා යන්න හිතුවේ නෑනේ. ඉතින් ඒ කාලේ biometric passport අත්‍යාවශ්‍ය වුණේ නෑ 🤷‍♂️

    කවුද හිතුවේ රට බේරගන්න ගෙනාපු විරුවා කන්න තිබුණ බත් එකටත් කෙලලා, මිනිස්සුන්ට රටේ ඉන්නත් නැති කරලා, passport පෝලිමකුත් හදලා පැනලා යයි කියලා 🤭

    අනිත් ඔක්කොම රටවල් වලට biometric passport තිබුණට එයාලට නෑනේ අපිට වගේ QR code එකක් තියෙන fuel pass එකක්, ඒ ගැන ආඩම්බර වෙන්න ඕනි 8-)
     
    • Love
    Reactions: wqe123

    ඔන්න කිව්වා ගොන් කථාවක් biometric passport තියෙන්නේ පැනල යන එවුන් අල්ලන්න නෙවෙයි යකෝ Passport එකේ Security එක වැඩි කරන්න .
    අපේ දැන් තියෙන Passport වල වෙනස්කම් කරන්න පුළුවන් මුල් පිටුවේ .biometric passport එකේ වෙනස්කම් කරන්න බැහැ Chip එකේ ෆොටෝ ස් ඉඳන් අනිත් Data Save වෙලා තියෙනවා . Chip එක Read කරන්න පුළුවන් රටක Immigration Department එකට විතරයි.

    Japan ,Euro Zone ,Singapore Tourist ලා කවදාවත් පයින්නේ නැහැ යකෝ🤣🤣
    ඒත් උන් තමා මුලින්ම Biometric passport වලට මාරු උණේ
     
    Last edited: