Queens hotel එකේ ගනන්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙක බලපල්ලා අන්තිම වෙනකම්

    බලල තිරනය කරපම් : සුද්දො ලඩකාවට එන්නෙ පිස්සුවටද කියලා,
    අනික් කාරනෙ මුන් අපෙන් හුරන් කන තරම බලපල්ලා

     
    • Like
    Reactions: Master malli

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Casamara ban gu 70u ban. Rooftop pub eka kisi wadak na, portion size eka hadi 1i :D
    Off season nam kamak na, half-board 12-15 kata wage ganna puluwan.
    Ow Kandy town eke raata nawathinna thank wdiyta hodai itin
    Off season eketh half-board oyaganda Dan?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,293
    113
    Colombo
    යකෝ මම queens hotel එකට call කලා. Half-board 116,200/= කිව්වනෙ බං 🤣🤣🤣 මම ඔයිට කලින් ඇහුවාම 10යි ගානක් උනේ bed and breakfast. පෙරහැර නිසාද බං මේ.

    මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ. 😂

    අඩෝ උඹද ඒ කෝල් කරල රුපියල් 1000 ට රූම් එකක් ඉල්ලුවෙ ? :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    මම නම් 2000න් පස්සෙ බලලා නැ. හොදට බිල්ඩින් එකෙ ඉදන්ම බලන්න පුලුවන්කම තිබිලා

    ඔයාට නම් මොකද කිලෝමීටරයක් වත් නෑනේ 🤣
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    යකෝ මම queens hotel එකට call කලා. Half-board 116,200/= කිව්වනෙ බං 🤣🤣🤣 මම ඔයිට කලින් ඇහුවාම 10යි ගානක් උනේ bed and breakfast. පෙරහැර නිසාද බං මේ.

    මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ. 😂
    Oke putuwakuth hena ganak perahara kaleta
    Lol
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,247
    15,350
    113
    පෙරහැර කාලෙට ඔහොම තමයි. ඔතනින් නේ බං පෙරහැර යන්නේ.

    earls city hotel එක බලන්න. හැබැයි එකත් දැනම් ගණන් ඇති. earl එකේ අයතිකාරය ඕක ගත්තේ පෙරහැර කාලෙ බලාගෙන room දෙන්න.
    අර්ල් ගුණසේකර නේද?