බහා ද බජා ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ සුපිරිම honda xr baja බයික් එක අපි හැමෝම දැකල තියන සුපිරි ට්‍රේල් බයික් එකක්.. ඉස්සර හරි ආසයි මේක පදින්න. ගන්න හෙන ගේමක් දුන්න ඉස්සර ගෙදරින් පට්ට ලෙඩේ නිසා අරන් දුන්නේ නැ.

    ප්‍රස්නේ තමයි මේ බයික් එකේ නම හරියට උච්චාරණය කරන්නේ "හොන්ඩ බහා" ද නැත්නම් "හොන්ඩා බාජා" ද?

    මමත් ඉස්සර වැරදියට තමයි කියල තියෙන්නේ..පස්සේ හරියට නම කියන විදිය දැන ගත්තේ ඉන්ටර්නෙට් එකට පින් සිද්ද වෙන්න. වැරදියට නම කියපු එක අපේ වරදකුත් නෙවෙයි ඉතින්.
    L_xrbaja_199703.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    Baa Ha

    ලංකාවෙ ඉන්න කාලෙ මන් පැද්ද ඕකක් අවුරුදු 8-9කට ඉස්සර තනි කලු color scheme එක

    Baja California in Mexico, BAJA 1000 රේස් එකට දුවපු XR650 එකේ හැඩේට තමා ඕක ගහල තියෙන්නෙ
    ------ Post added on Aug 25, 2022 at 6:25 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,437
    113
    Just like San Jose, San Jacinto .... pronounced using the 'H' sound instead of 'J' because it's of Spanish origin.

    PS: But on come countries the J becomes a Y or I.
    eg Norwegian Fjord pronounced as Fiord (actually Fyawd)
    Slavic languages J becomes a Y.
    Jehovah - Yehovah

    In English itself the sound j comes in many forms. eg: jump, gem, ledge, cringe, garage, individual ;)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    අඩෝ ඕකෙ country of origin අනිවා spanish වේන්න ඇති. උන් J වෙනුවට H අකුර pronounce කරන්නෙ. මම ඉස්සර GTA V ගැහුවෙ ආර්ජන්ටිනා සෙට් එකක් එක්ක. සමහර වචන මට මතකයි. no me dispares- don't shoot me, cuanto mide tu pene ? - how long is your dick ? , cuanto amas este culo - how much you love this ass ?, dejame comer mi comida- let me eat my food. :D spanish මාරම interesting language එකක් බන්. ඉගෙන ගන්න ආසයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Baha

    Spanish word එකක් ඕක.
    Baa Ha

    ලංකාවෙ ඉන්න කාලෙ මන් පැද්ද ඕකක් අවුරුදු 8-9කට ඉස්සර තනි කලු color scheme එක

    Baja California in Mexico, BAJA 1000 රේස් එකට දුවපු XR650 එකේ හැඩේට තමා ඕක ගහල තියෙන්නෙ
    ------ Post added on Aug 25, 2022 at 6:25 AM
    Ba Haa . සුපිරිම බයික් එකෙක්. 👍👍👍
    Just like San Jose, San Jacinto .... pronounced using the 'H' sound instead of 'J' because it's of Spanish origin.

    PS: But on come countries the J becomes a Y or I.
    eg Norwegian Fjord pronounced as Fiord (actually Fyawd)
    Slavic languages J becomes a Y.
    Jehovah - Yehovah

    In English itself the sound j comes in many forms. eg: jump, gem, ledge, cringe, garage, individual ;)
    J sound wenne h wage. Jojoba kiyana eka hohoba kiyala kiyawenne.
    Matat oka ahu une pink panther film eken 🥲
    ස්පැනිෂ් වල J ස්පෙල් වෙන්නෙ H විදියටනේ. හැලපිනෝ, හීසස්, බාහා
    අඩෝ ඕකෙ country of origin අනිවා spanish වේන්න ඇති. උන් J වෙනුවට H අකුර pronounce කරන්නෙ. මම ඉස්සර GTA V ගැහුවෙ ආර්ජන්ටිනා සෙට් එකක් එක්ක. සමහර වචන මට මතකයි. no me dispares- don't shoot me, cuanto mide tu pene ? - how long is your dick ? , cuanto amas este culo - how much you love this ass ?, dejame comer mi comida- let me eat my food. :D spanish මාරම interesting language එකක් බන්. ඉගෙන ගන්න ආසයි.
    උඹල හරි මචන්. baja කියන වචනේ ස්පැනිෂ් වචනයක්. ඉස්සර 90ගණන් වල මමත් කිව්වේ ඕකට බජා කියල. ඇත්තටම හරියට උච්චාරණය දැනගත්තේ ඉන්ටර්නෙට් එකටපින් සිද්ද වෙන්න. එත් තාමත් ලංකවේ ගොඩක් උන් කියන්නේ බජා, බාජ කියල. මම දැක්ක youtube එකේ බයික් ටුවර් යන උන් ඔක්කොම වගේ කියන්නේ බාජ කියල. මම දන්නේ අයි කියල තාමත් හරියට බහා වචනේ කියන්න පුරුදු වෙන්නේ නැත්තේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,437
    113
    උඹල හරි මචන්. baja කියන වචනේ ස්පැනිෂ් වචනයක්. ඉස්සර 90ගණන් වල මමත් කිව්වේ ඕකට බජා කියල. ඇත්තටම හරියට උච්චාරණය දැනගත්තේ ඉන්ටර්නෙට් එකටපින් සිද්ද වෙන්න. එත් තාමත් ලංකවේ ගොඩක් උන් කියන්නේ බජා, බාජ කියල. මම දැක්ක youtube එකේ බයික් ටුවර් යන උන් ඔක්කොම වගේ කියන්නේ බාජ කියල. මම දන්නේ අයි කියල තාමත් හරියට බහා වචනේ කියන්න පුරුදු වෙන්නේ නැත්තේ.
    Where did the word "Bajaar" come from? Anyone got any ideas?
    My guess is that it's origin is Bengali. They call "Bazaar" a "Bajar". Likewise they don;t go to the zoo instead they visit a joo. They probably don;t have an phonic Z.
    (We don't have an equivalent for Ph/Fa - so we invented a chararcter for that sound.)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Where did the word "Bajaar" come from? Anyone got any ideas?
    My guess is that it's origin is Bengali. They call "Bazaar" a "Bajar". Likewise they don;t go to the zoo instead they visit a joo. They probably don;t have an phonic Z.
    (We don't have an equivalent for Ph/Fa - so we invented a chararcter for that sound.)
    Correct, Bajar came from Bazaar
     
    • Like
    Reactions: imhotep