මේ සුපිරිම honda xr baja බයික් එක අපි හැමෝම දැකල තියන සුපිරි ට්‍රේල් බයික් එකක්.. ඉස්සර හරි ආසයි මේක පදින්න. ගන්න හෙන ගේමක් දුන්න ඉස්සර ගෙදරින් පට්ට ලෙඩේ නිසා අරන් දුන්නේ නැ.
ප්‍රස්නේ තමයි මේ බයික් එකේ නම හරියට උච්චාරණය කරන්නේ "හොන්ඩ බහා" ද නැත්නම් "හොන්ඩා බාජා" ද?
මමත් ඉස්සර වැරදියට තමයි කියල තියෙන්නේ..පස්සේ හරියට නම කියන විදිය දැන ගත්තේ ඉන්ටර්නෙට් එකට පින් සිද්ද වෙන්න. වැරදියට නම කියපු එක අපේ වරදකුත් නෙවෙයි ඉතින්.

Last edited:

spanish මාරම interesting language එකක් බන්. ඉගෙන ගන්න ආසයි.