qqkk ransomware virus help

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මචන්ලා "qqkk ransomware virus" එක ඇවිල්ල machine එකට. Files ටික ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ. Softwares ටික වැඩ කරන්නෙත් නෑ. ඒව install කරන්න setup ටික පෙන්නන්නෙත් නෑ.😐 Files ටික recovery කරගන්න විදිහක් දන්නවනන් උපදෙසක් දෙන්න.🙏
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මට ඕන කරන ෆයිල් වගයක් තියනව මචන්. ඒ ටික ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන:sorry:
    ඔන්න ඕකයි බං අත්‍යාවශ්‍ය ඒව ඔක්කොම ක්ලවුඩ් දාල තියන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,134
    71,646
    113
    මචන්ලා "qqkk ransomware virus" එක ඇවිල්ල machine එකට. Files ටික ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ. Softwares ටික වැඩ කරන්නෙත් නෑ. ඒව install කරන්න setup ටික පෙන්නන්නෙත් නෑ.😐 Files ටික recovery කරගන්න විදිහක් දන්නවනන් උපදෙසක් දෙන්න.🙏
    Aluth ekak wage. https://www.nomoreransom.org/en/decryption-tools.html ekey balapan tools tiyenawada kiyala.

    Oka djvu family ekey ekak kiyala tama internet ekey tiyenne. Tika kaalayak yai wage goda danna.

    Huththo min passe ekko salli deela software ganin, nathan labbawal run karanna kalin comments kiyawayapn.

    Also try uploading the cracks to virustotal and reading through the analysis. That will give you an idea if its a ransomware or not.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Huththo min passe ekko salli deela software ganin, nathan labbawal run karanna kalin comments kiyawayapn.
    මම yt එකෙන් ගත්ත link එකකින් බ්‍රෝ download කරේ. ඒකෙ ගොඩක් අය දාල තිබ්බ වැඩ කරනව කියල. ඒකයි ගත්තෙ.😐
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මම yt එකෙන් ගත්ත link එකකින් බ්‍රෝ download කරේ. ඒකෙ ගොඩක් අය දාල තිබ්බ වැඩ කරනව කියල. ඒකයි ගත්තෙ.😐
    yt nemei monama social media ekakinwath link click karanna epa
    for software cracks - http://rutracker.org/forum/index.php
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක