මචන්ලා "qqkk ransomware virus" එක ඇවිල්ල machine එකට. Files ටික ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ. Softwares ටික වැඩ කරන්නෙත් නෑ. ඒව install කරන්න setup ටික පෙන්නන්නෙත් නෑ.
Files ටික recovery කරගන්න විදිහක් දන්නවනන් උපදෙසක් දෙන්න.
Tnx mchnhttps://www.emsisoft.com/ransomware-decryption/
Sample File එකක් upload කරලා බලන්න Decryptor එක තියෙනවද කියලා
Ela machan tnxoffline version ekak nam monawa hari karaganna puluwan wei.
muge page eka balhan. mu encrypt karana dial ekak
https://twitter.com/demonslay335?lang=en
මට ඕන කරන ෆයිල් වගයක් තියනව මචන්. ඒ ටික ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනෆුල් ෆෝමැට් එකක් නෙමේද එකම විසඳුම?

ඔන්න ඕකයි බං අත්‍යාවශ්‍ය ඒව ඔක්කොම ක්ලවුඩ් දාල තියන්න ඕන.මට ඕන කරන ෆයිල් වගයක් තියනව මචන්. ඒ ටික ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන![]()
ඔව්Crack ekakda? AV off kara?![]()
Aluth ekak wage. https://www.nomoreransom.org/en/decryption-tools.html ekey balapan tools tiyenawada kiyala.මචන්ලා "qqkk ransomware virus" එක ඇවිල්ල machine එකට. Files ටික ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ. Softwares ටික වැඩ කරන්නෙත් නෑ. ඒව install කරන්න setup ටික පෙන්නන්නෙත් නෑ.Files ටික recovery කරගන්න විදිහක් දන්නවනන් උපදෙසක් දෙන්න.
![]()
මම yt එකෙන් ගත්ත link එකකින් බ්‍රෝ download කරේ. ඒකෙ ගොඩක් අය දාල තිබ්බ වැඩ කරනව කියල. ඒකයි ගත්තෙ.Huththo min passe ekko salli deela software ganin, nathan labbawal run karanna kalin comments kiyawayapn.
yt nemei monama social media ekakinwath link click karanna epaමම yt එකෙන් ගත්ත link එකකින් බ්‍රෝ download කරේ. ඒකෙ ගොඩක් අය දාල තිබ්බ වැඩ කරනව කියල. ඒකයි ගත්තෙ.![]()
Tnx mchnyt nemei monama social media ekakinwath link click karanna epa
for software cracks - http://rutracker.org/forum/index.php
ow eth open karanna denne na.command prompt run as admin
cd/
ubata mathka folder ekak tiye da ? hari eka test folder nam
ehema nam
attrib -s -r -r test
dan moko wenne folders visible da ?