ගියා කිව්වට ගියේම නැහැ.

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඔයාලා හිතුවද මම ගියා කියලා. නැහැ. මං එහෙම ලේසියෙන් යන්නේ නැහැ. මං මේකට අරක් ගත්ත භූතයෙක් වගෙයි. බුහහ් හා ..... මාව එලවන්න වෙන්නේ තොවිලයක් කරලා තමයි.

    @Walter White ගේ media unit එකේ ඉන්න අපි තමා දැන් මේකේ දෙවියෝ.කාටවත් බැහැ අපිට ලං වෙන්න. හා හා හා.....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    will-smith-crying-meme.jpg

    මොන ජෝක්ස් ද බන් මේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    @Walter White ta Media Unit එකක් තියනවද ? මට ඒත් යාන්තමට වගේ හිතුනා
    හි හි..
    සල්ලි වලට බොලා වගේ එක එකාට පුක දෙන්න අහේනියක් තාම නැහැ නිකා බ්‍රෝ..
    එහෙම අවුලක් උනොත් PM එකක් එවන්නම්..👍
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔයාලා හිතුවද මම ගියා කියලා. නැහැ. මං එහෙම ලේසියෙන් යන්නේ නැහැ. මං මේකට අරක් ගත්ත භූතයෙක් වගෙයි. බුහහ් හා ..... මාව එලවන්න වෙන්නේ තොවිලයක් කරලා තමයි.

    @Walter White ගේ media unit එකේ ඉන්න අපි තමා දැන් මේකේ දෙවියෝ.කාටවත් බැහැ අපිට ලං වෙන්න. හා හා හා.....
    දන්නා විදිහට @Walter White මීඩියා උනිට් එකක්නම් නැහැ..camping unit එකක්නම් ඉන්නවා