ඔයාලා හිතුවද මම ගියා කියලා. නැහැ. මං එහෙම ලේසියෙන් යන්නේ නැහැ. මං මේකට අරක් ගත්ත භූතයෙක් වගෙයි. බුහහ් හා ..... මාව එලවන්න වෙන්නේ තොවිලයක් කරලා තමයි.
@Walter White ගේ media unit එකේ ඉන්න අපි තමා දැන් මේකේ දෙවියෝ.කාටවත් බැහැ අපිට ලං වෙන්න. හා හා හා.....
@Walter White ගේ media unit එකේ ඉන්න අපි තමා දැන් මේකේ දෙවියෝ.කාටවත් බැහැ අපිට ලං වෙන්න. හා හා හා.....