mchn mn me dec ALs ලියනව 1st shy, මන් fivver කරගෙන යනව මේ 15 lvl 2 වෙන්නත් යනව. මං මාර අව්ලක් ඉන්නෙ,මට AL ගොඩදාගන්නත් ඕන. ඒත fivver එක්ක ඒක කරන්න බැ කියල හිතෙනව. Masa 4කට වගෙ account එකට හානියක් වෙන් නැතිවෙන්න කොහොමද මම fivver නවත්තන්නෙ?. (Suborders දිදි මාස 2k තිස්සෙ කරගෙන යනව ඒක හරියන්නැ. මමත් ඒකට involve වෙනවනේ)
Plz උත්තරයක් ඕන
Plz උත්තරයක් ඕන
