Als ද fivver ද

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    mchn mn me dec ALs ලියනව 1st shy, මන් fivver කරගෙන යනව මේ 15 lvl 2 වෙන්නත් යනව. මං මාර අව්ලක් ඉන්නෙ,මට AL ගොඩදාගන්නත් ඕන. ඒත fivver එක්ක ඒක කරන්න බැ කියල හිතෙනව. Masa 4කට ව⁣ගෙ account එකට හානියක් වෙන් නැතිවෙන්න කොහොමද මම fivver නවත්තන්නෙ?. (Suborders දිදි මාස 2k තිස්සෙ කරගෙන යනව ඒක හරියන්නැ. මමත් ඒකට involve වෙනවනේ)

    Plz උත්තරයක් ඕන
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    A/L karanne campus yanna neweyda?
    Ehenan uba nikan kale kanawa.

    Gov job ekak ganna nan A/L ona.
    private degree karanna nan A/L one ne.

    Monawada karanne freelance?
    video editing, campus yanna tamai...ona colombo cs hari moratuwa it hari
     
    • Like
    Reactions: fallend

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    mchn mn me dec ALs ලියනව 1st shy, මන් fivver කරගෙන යනව මේ 15 lvl 2 වෙන්නත් යනව. මං මාර අව්ලක් ඉන්නෙ,මට AL ගොඩදාගන්නත් ඕන. ඒත fivver එක්ක ඒක කරන්න බැ කියල හිතෙනව. Masa 4කට ව⁣ගෙ account එකට හානියක් වෙන් නැතිවෙන්න කොහොමද මම fivver නවත්තන්නෙ?. (Suborders දිදි මාස 2k තිස්සෙ කරගෙන යනව ඒක හරියන්නැ. මමත් ඒකට involve වෙනවනේ)

    Plz උත්තරයක් ඕන
    Vacation/out of office දාන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: S_M_S

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බන්, ඩිලිවරි ටයිම් එක වැඩියෙන දාපං ගිග් වල. ඕඩර් කිව් ලිස්ට් එක උඹට කරන්න පුලුවන් ඕඩර් ගානකට ලිමිට් ඔප්ශන් එක දියන්. වැකේශන් මාස 4ක් දානවා කියන්නෙ ගිග් එක ඩවුන්, ඒක නිසා කිව් එක ඕඩර් 3ක් විතර දාලා ඩිඩ්ලිවරි ටයිම් එක දවස් 10ක් වගේ දාලා ඇදගෙන පලයං. ලෙවල් 2 කියන්නේ මහ දෙයක් නෙමේ. ඒක ඇචීව් කරන්න පුලුවන් කල් ගිහිල්ලා හරි, ඒ ලෙවල් ආපහු කරන්න වෙන්නෙ නෑ. ගිග් එක ඩෙඩ් නොවී සතියට එකක් ගානෙ කරගෙන යමං. ඒලෙවල් කරපං ප්‍රයොරිටි දීලා.