kandy kollekneමොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.
https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw
Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
උබ දැක්කම බය කරලා සිම් එකක් ඇගේ ගහන්න පුලුවන් එකෙක් කියලා හිතෙන්න ඇති. ලංකාවෙ ඉද්දි පාරෙ ඉන්න නොදන්න කිසිම පකෙක් එක්ක මනුස්ස කමටවත් හිනාවක් දාන්න යන්න එපා පකයා මෝඩ් ඔන් කරගෙන ඉදහන්. උබ වැඩිය ඇගපත නැති nice guy type එකෙක්ද? ඒවගේ උන්ට තමා ටාගට් කරලම අරින්න එන්නෙ ලංකාවෙ පක්කු. ඒ හින්දා ඇග ටිකක් හදාගෙන රැවුල එහෙම වවල කන්ෆිඩන්ට් පිට ඕන එකෙක්ට ඩිරෙක්ට් ඩීප් වොයිස් එකකින් ටෝක් කරන්න පුරුදු වෙලා හිටපන්. නැත්තං මේකෙ අඩුකුලේ පක්කු එක්ක වසන්න වෙන්නෑ.
පුලුවන්නම් boxing class එක්කට එහෙම සෙට් වෙලා ඉදහන් වැඩි හොදට ලංකාවෙ දිගටම ඉන්න හිතාගෙන ඉන්නවනං නැත්තං quality මිනිස්සු ඉන්න quality රටකට migrate වෙලා නිදහසේ උබ උබ විදිහටම සැපේ ඉදහන්
meka aththa kathawa ban..උබ වැඩිය ඇගපත නැති nice guy type එකෙක්ද? ඒවගේ උන්ට තමා ටාගට් කරලම අරින්න එන්නෙ ලංකාවෙ පක්කු. ඒ හින්දා ඇග ටිකක් හදාගෙන රැවුල එහෙම වවල කන්ෆිඩන්ට් පිට ඕන එකෙක්ට ඩිරෙක්ට් ඩීප් වොයිස් එකකින් ටෝක් කරන්න පුරුදු වෙලා හිටපන්

උබ පෝයට මේ වා දාන්නෙ ඇයිමොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.
https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw
Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
සිරා seen එකක් බන් ඒකනම්meka aththa kathawa ban..
math issara wedata giyapu alutha pare inna higanno enawa.. colombo giyoth wheel karayo nathara karala hire yanna kathakaranawa..
passe rewla wawanna gattama adu una oya seen..
bus wala conductersla issara malli kiwwe..
rewla wawwama aiye nathnam sir kiyanawa![]()
බණ කතාවක් දාන්නද කියන්නේ හුත්තෝ?උබ පෝයට මේ වා දාන්නෙ ඇයි
Lankawe unge jelousy ekath pro max wela.foodcity eketh whisky bottle ekak ehema gathoth kanna wage balanne wate inna okoma
Bothalayak ganna be ban okoma balanawa.mune idan shoe ekata enakan balanawa.28k නේ ඇඩෙනවා 10 ගත්ත එකට 28 බිල් එක එද්දී

අපි ඔච්චර යනවා එනවා බන් ඔය පාරවල් වල, ඔහොම ජෝගී සෙට් වෙලා නෑ නේ....මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.
https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw
Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
දවසක් මම exටයි මටයි hutch සිම් දෙකක් ගත්තා කුරුණෑගල කුඩයක් යටින් ඌ කීවෙනම් free කියලා මම ඉතින් කොලේ පුරවලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මූ මගෙන් 400ක් ඉල්ලුවා කියපන්කො,ඒකත් දීලා සිම් දෙක අරගෙන ආවා,මම ගාව තිබ්බ සිම් එකෙන් අනිත් සිම් එකට මැසේජ් යනවා(නම්බර් දෙක එක ලග නම්බර් දෙකක්) මම නෙවේ මැසේජ් කරන්නෙ,මම ගාව තියන නම්බරෙන් තව එකෙක් ඉන්නවා,මගෙ සිම් එක ගලවලා මගෙ නම්බරේට කෝල් ගද්දි රින්ග් වෙනවා,truecaller දැම්මාම තිලිනි නංගී මාදම්පෙ කියලා පෙන්නුවේ,හච් එකට කතාකරන්න ඕනෙ කිය කිය ඉන්නවා තාම බැරි උනා සිද්දිය වෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා,සිම් දෙක කඩලා විසික්කරාHutch ද
මටත් al කරන කාලේ id එක ගෙනාවේ නැහැ කිව්වම වෙන එකෙක්ට දාලා දුන්නා. ඕවා මහා කේස් වැඩ. Arcade එකකින් විතරයි දාන් මං සිම් ගන්නේ.දවසක් මම exටයි මටයි hutch සිම් දෙකක් ගත්තා කුරුණෑගල කුඩයක් යටින් ඌ කීවෙනම් free කියලා මම ඉතින් කොලේ පුරවලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මූ මගෙන් 400ක් ඉල්ලුවා කියපන්කො,ඒකත් දීලා සිම් දෙක අරගෙන ආවා,මම ගාව තිබ්බ සිම් එකෙන් අනිත් සිම් එකට මැසේජ් යනවා(නම්බර් දෙක එක ලග නම්බර් දෙකක්) මම නෙවේ මැසේජ් කරන්නෙ,මම ගාව තියන නම්බරෙන් තව එකෙක් ඉන්නවා,මගෙ සිම් එක ගලවලා මගෙ නම්බරේට කෝල් ගද්දි රින්ග් වෙනවා,truecaller දැම්මාම තිලිනි නංගී මාදම්පෙ කියලා පෙන්නුවේ,හච් එකට කතාකරන්න ඕනෙ කිය කිය ඉන්නවා තාම බැරි උනා සිද්දිය වෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා,සිම් දෙක කඩලා විසික්කරා
Bothalayak ganna be ban okoma balanawa.mune idan shoe ekata enakan balanawa.![]()