මිනිස්සු තිරිසන් වෙලා (2)

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
    kandy kollekne
     
    • Like
    Reactions: batmanTES

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබ දැක්කම බය කරලා සිම් එකක් ඇගේ ගහන්න පුලුවන් එකෙක් කියලා හිතෙන්න ඇති. ලංකාවෙ ඉද්දි පාරෙ ඉන්න නොදන්න කිසිම පකෙක් එක්ක මනුස්ස කමටවත් හිනාවක් දාන්න යන්න එපා පකයා මෝඩ් ඔන් කරගෙන ඉදහන්. උබ වැඩිය ඇගපත නැති nice guy type එකෙක්ද? ඒවගේ උන්ට තමා ටාගට් කරලම අරින්න එන්නෙ ලංකාවෙ පක්කු. ඒ හින්දා ඇග ටිකක් හදාගෙන රැවුල එහෙම වවල කන්ෆිඩන්ට් පිට ඕන එකෙක්ට ඩිරෙක්ට් ඩීප් වොයිස් එකකින් ටෝක් කරන්න පුරුදු වෙලා හිටපන්. නැත්තං මේකෙ අඩුකුලේ පක්කු එක්ක වසන්න වෙන්නෑ.

    පුලුවන්නම් boxing class එක්කට එහෙම සෙට් වෙලා ඉදහන් වැඩි හොදට ලංකාවෙ දිගටම ඉන්න හිතාගෙන ඉන්නවනං නැත්තං quality මිනිස්සු ඉන්න quality රටකට migrate වෙලා නිදහසේ උබ උබ විදිහටම සැපේ ඉදහන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    උබ වැඩිය ඇගපත නැති nice guy type එකෙක්ද? ඒවගේ උන්ට තමා ටාගට් කරලම අරින්න එන්නෙ ලංකාවෙ පක්කු. ඒ හින්දා ඇග ටිකක් හදාගෙන රැවුල එහෙම වවල කන්ෆිඩන්ට් පිට ඕන එකෙක්ට ඩිරෙක්ට් ඩීප් වොයිස් එකකින් ටෝක් කරන්න පුරුදු වෙලා හිටපන්
    meka aththa kathawa ban..
    math issara wedata giyapu alutha pare inna higanno enawa.. colombo giyoth wheel karayo nathara karala hire yanna kathakaranawa..
    passe rewla wawanna gattama adu una oya seen..
    bus wala conductersla issara malli kiwwe..
    rewla wawwama aiye nathnam sir kiyanawa :P
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
    උබ පෝයට මේ වා දාන්නෙ ඇයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    meka aththa kathawa ban..
    math issara wedata giyapu alutha pare inna higanno enawa.. colombo giyoth wheel karayo nathara karala hire yanna kathakaranawa..
    passe rewla wawanna gattama adu una oya seen..
    bus wala conductersla issara malli kiwwe..
    rewla wawwama aiye nathnam sir kiyanawa :P
    සිරා seen එකක් බන් ඒකනම් 😅

    උබ පෝයට මේ වා දාන්නෙ ඇයි
    බණ කතාවක් දාන්නද කියන්නේ හුත්තෝ?
    ------ Post added on Sep 10, 2022 at 8:06 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Lankawe unge jelousy ekath pro max wela.foodcity eketh whisky bottle ekak ehema gathoth kanna wage balanne wate inna okoma
     
    • Like
    Reactions: GobbaSira

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Lankawe unge jelousy ekath pro max wela.foodcity eketh whisky bottle ekak ehema gathoth kanna wage balanne wate inna okoma

    28k නේ ඇඩෙනවා 10 ගත්ත එකට 28 බිල් එක එද්දී
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
    අපි ඔච්චර යනවා එනවා බන් ඔය පාරවල් වල, ඔහොම ජෝගී සෙට් වෙලා නෑ නේ....
    මට පේන්නේ උබේ අවුලක්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Hutch ද
    දවසක් මම exටයි මටයි hutch සිම් දෙකක් ගත්තා කුරුණෑගල කුඩයක් යටින් ඌ කීවෙනම් free කියලා මම ඉතින් කොලේ පුරවලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මූ මගෙන් 400ක් ඉල්ලුවා කියපන්කො,ඒකත් දීලා සිම් දෙක අරගෙන ආවා,මම ගාව තිබ්බ සිම් එකෙන් අනිත් සිම් එකට මැසේජ් යනවා(නම්බර් දෙක එක ලග නම්බර් දෙකක්) මම නෙවේ මැසේජ් කරන්නෙ,මම ගාව තියන නම්බරෙන් තව එකෙක් ඉන්නවා,මගෙ සිම් එක ගලවලා මගෙ නම්බරේට කෝල් ගද්දි රින්ග් වෙනවා,truecaller දැම්මාම තිලිනි නංගී මාදම්පෙ කියලා පෙන්නුවේ,හච් එකට කතාකරන්න ඕනෙ කිය කිය ඉන්නවා තාම බැරි උනා සිද්දිය වෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා,සිම් දෙක කඩලා විසික්කරා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං හෙට ඔතනින්ම යනවා ඇගේ හප්පගෙන
    පර බල්ලෝ කැරි පාට් දාන්න ආවොත් කනට ගහලා traffic light එකේ එල්ලලා එනවා

    බැරි වුණොත් කෑගහගෙන දුවනවා
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    දවසක් මම exටයි මටයි hutch සිම් දෙකක් ගත්තා කුරුණෑගල කුඩයක් යටින් ඌ කීවෙනම් free කියලා මම ඉතින් කොලේ පුරවලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මූ මගෙන් 400ක් ඉල්ලුවා කියපන්කො,ඒකත් දීලා සිම් දෙක අරගෙන ආවා,මම ගාව තිබ්බ සිම් එකෙන් අනිත් සිම් එකට මැසේජ් යනවා(නම්බර් දෙක එක ලග නම්බර් දෙකක්) මම නෙවේ මැසේජ් කරන්නෙ,මම ගාව තියන නම්බරෙන් තව එකෙක් ඉන්නවා,මගෙ සිම් එක ගලවලා මගෙ නම්බරේට කෝල් ගද්දි රින්ග් වෙනවා,truecaller දැම්මාම තිලිනි නංගී මාදම්පෙ කියලා පෙන්නුවේ,හච් එකට කතාකරන්න ඕනෙ කිය කිය ඉන්නවා තාම බැරි උනා සිද්දිය වෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා,සිම් දෙක කඩලා විසික්කරා
    මටත් al කරන කාලේ id එක ගෙනාවේ නැහැ කිව්වම වෙන එකෙක්ට දාලා දුන්නා. ඕවා මහා කේස් වැඩ. Arcade එකකින් විතරයි දාන් මං සිම් ගන්නේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Bothalayak ganna be ban okoma balanawa.mune idan shoe ekata enakan balanawa.:lol:

    මං ඔෆිස් lunch time එකේ FC ගිහින් ගෙනත් තියා ගන්නවා . Local බාර් යන්නේම නෑ දැන් බෙල්ලට පිහියක් වත් තිබ්බොත්.
    අහක යන කුණු ඇගේ දා ගන්න ඕනි නෑ නේ
     
    • Like
    Reactions: GobbaSira

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හච්චෝ ඔහොම තමා එටිසලාට් හච්චෝ එකතු වෙලා දෙකක් උනේ නෑ කාලක් උනේ. මෙලෝ රහක් නෑ ආපහු වැහෙන්න යනව වගේ. සාදාරනයි මල පයින එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    සොරි. දවසෙම සිම් එකක් වත් විකුණගන්න බැරි උන නිසා ටිකක් කේන්තියෙන් හිටියෙ