කොළඹ වෙනස

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    GTRZ ta epa wela elakiriya makuwoth meke uwa athal gaththa okkoma un wagakiyanna oni.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්...

    එලකිරි එක GT හොඳ ගානකට පොහොට්ටුවට හෝ ඒ සම්බන්ධ පාර්ශවයකට විකුණලා තියෙනවා.

    බලහන් මේ ත්‍රෙඩ්...post covid කාලෙට වඩා රට දියුණු වෙලා කියන්න try කරනවා...

    අනිත් එක, එලකිරි එකේ ආණ්ඩුවට කඩේ යන උන්ගේ ෆේක් අකවුන්ට් දවසට කීයක් හැදෙනවා ද?? අපි දන්නවා මේකේ එහෙම ෆේක් හදන්න ලේසි නෑ...නම්බර් එහෙම ඕනේ...ඒත් කඩේ යන උන්ට වෙනම පහසුකම් දීලා තියෙනවා වගේ දෙයක් පේනවා...
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,288
    718

    මේක කාලක ඉදන් මාත් දැකපු දෙයක්. Advertising නැතුව කොහොමද මේවගේ forum එකක් දුවන්නේ. Income එක ඒ වගේ දෙයක් තමා. ගොඩක් වෙලාවට ඉරාජ් කාරගේ අතක් මේක
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්...

    එලකිරි එක GT හොඳ ගානකට පොහොට්ටුවට හෝ ඒ සම්බන්ධ පාර්ශවයකට විකුණලා තියෙනවා.

    බලහන් මේ ත්‍රෙඩ්...post covid කාලෙට වඩා රට දියුණු වෙලා කියන්න try කරනවා...

    අනිත් එක, එලකිරි එකේ ආණ්ඩුවට කඩේ යන උන්ගේ ෆේක් අකවුන්ට් දවසට කීයක් හැදෙනවා ද?? අපි දන්නවා මේකේ එහෙම ෆේක් හදන්න ලේසි නෑ...නම්බර් එහෙම ඕනේ...ඒත් කඩේ යන උන්ට වෙනම පහසුකම් දීලා තියෙනවා වගේ දෙයක් පේනවා...
    :rolleyes:
     
    • Haha
    Reactions: kolavari

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්...

    එලකිරි එක GT හොඳ ගානකට පොහොට්ටුවට හෝ ඒ සම්බන්ධ පාර්ශවයකට විකුණලා තියෙනවා.

    බලහන් මේ ත්‍රෙඩ්...post covid කාලෙට වඩා රට දියුණු වෙලා කියන්න try කරනවා...

    අනිත් එක, එලකිරි එකේ ආණ්ඩුවට කඩේ යන උන්ගේ ෆේක් අකවුන්ට් දවසට කීයක් හැදෙනවා ද?? අපි දන්නවා මේකේ එහෙම ෆේක් හදන්න ලේසි නෑ...නම්බර් එහෙම ඕනේ...ඒත් කඩේ යන උන්ට වෙනම පහසුකම් දීලා තියෙනවා වගේ දෙයක් පේනවා...
    @siri_ayya ගේ අලුත් සයිට් එකට යමු අපි 🖖
     
    • Haha
    Reactions: kolavari and 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්...

    එලකිරි එක GT හොඳ ගානකට පොහොට්ටුවට හෝ ඒ සම්බන්ධ පාර්ශවයකට විකුණලා තියෙනවා.

    බලහන් මේ ත්‍රෙඩ්...post covid කාලෙට වඩා රට දියුණු වෙලා කියන්න try කරනවා...

    අනිත් එක, එලකිරි එකේ ආණ්ඩුවට කඩේ යන උන්ගේ ෆේක් අකවුන්ට් දවසට කීයක් හැදෙනවා ද?? අපි දන්නවා මේකේ එහෙම ෆේක් හදන්න ලේසි නෑ...නම්බර් එහෙම ඕනේ...ඒත් කඩේ යන උන්ට වෙනම පහසුකම් දීලා තියෙනවා වගේ දෙයක් පේනවා...

    :unsure::unsure::unsure::unsure::unsure::unsure:
     
    • Like
    Reactions: kolavari