සමා වෙන්න ත්රෙඩ් ටය්ටල් එකේ වර්ෂය වැරදියට දාල තියෙන්නේ, මේ 1950 නෙවෙයි, 1850 වර්ෂයේ,,
"ටයිටල් එක අපේ ඇඩ්මින් මණ්ඩලයේ ටින් ටින් විසින් සදා දෙන ලදී"
මෙන්න තවත් පැරණි ලංකාවේ ඉතාමත්ම ලස්සන චිත්රයක්.... මේ මහනුවර නගරය වර්ෂ 1850දි පමණ විදේශික සිත්තරකුගේ ඇසින් හරිම ලස්සනට දැකපු විදිය.. බලපන් නගරය වටේ තියන කදු වල එකම ගොඩනැගිල්ලක් නැ දැන් වගේ. ඉස්සර හරිම ලස්සන ඇති නේද?
මේ චිත්රය ඇදපු කෙනෙක්ගේ නමක් නැ. මම මේක download කර ගත්තේ ලෝ සුපතල ක්රිස්ටිස් auction ලගේ සයිට් එකෙන් වෙන්දෙසියකට දාල තියෙද්දී,,. මේ චිත්රය පවුම් බර ගානකට විකිණිලා තිබ්බ,, ගත්තු කෙනා හරිම ලස්සනට මේක බිත්තියක ගහල ඇති..
@baba-chuti මචං, උඹේ මැජික් system එකෙන් මේකේ හොද hires එකක් හොයාගන්න පුලුවන්ද බලපන්..
නම තිබ්බේ මෙහෙම - english_school_circa_1850_a_panoramic_view_of_kandy_ceylon
පොටෝ LINK

Last edited: