මෙන්න මුන් ඉස්සර IMF එපා කියලා මිනිස්සු කුලප්පු කරපු හැටි 

දැන් පච කුමාරයා කියනවා IMF හොදයි ලු

අද වන විට මාර්තු මාසයේ පැවැති ආර්ථික තත්වයට වඩා ආර්ථික තත්වය භයානක වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාව ඒකපාර්ශිකව ණය නොගෙවන බවට ප්‍රකාශයක් කර ඇති නිසා දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම හැර වෙනත් කිසිදු විසඳුමක් නැතැයිද හෙතෙම පැවසීය.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතරමැදියෙක් ලෙස කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.
දැනට පුරෝකථනය කර ඇත්තේ -8% ක ආර්ථික පසුබෑමක් වුවද මහ බැංකුව ඇතුළෙ සාකච්ඡා වන්නේ -9.2% ආර්ථික පසුබෑමක් ගැන බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.