කෝ IMF එපා කියන දිව දෙකේ ජෙප්පෝ 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    මෙන්න මුන් ඉස්සර IMF එපා කියලා මිනිස්සු කුලප්පු කරපු හැටි 🤮🤮

    image_1477466443-013f0dbfd7.jpg

    image_1477466408-12f1c3448b.jpg

    දැන් පච කුමාරයා කියනවා IMF හොදයි ලු🤣🤣
    z_p02-Arrest.jpg

    අද වන විට මාර්තු මාසයේ පැවැති ආර්ථික තත්වයට වඩා ආර්ථික තත්වය භයානක වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
    ශ්‍රී ලංකාව ඒකපාර්ශිකව ණය නොගෙවන බවට ප්‍රකාශයක් කර ඇති නිසා දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම හැර වෙනත් කිසිදු විසඳුමක් නැතැයිද හෙතෙම පැවසීය.
    නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතරමැදියෙක් ලෙස කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

    දැනට පුරෝකථනය කර ඇත්තේ -8% ක ආර්ථික පසුබෑමක් වුවද මහ බැංකුව ඇතුළෙ සාකච්ඡා වන්නේ -9.2% ආර්ථික පසුබෑමක් ගැන බවත් හෙතෙම සඳහන් කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    කබ්‍රාල් නේ කිව්වෙ IMF යන්නෙ නෑ නෑ නෑමයි කියල. ගෝතා ලොක්කත් කිව්වෙ කබ්‍රාල් 100% විස්වාසයි කියල
    අපි JVP කියලා බෝඩ් අල්ලා ගෙන ඉන්නේ කබරාල් ගේ ගෝලයෝ බන් 🤣
     
    • Dislike
    Reactions: hide_spider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පෝස්ටර් වල තියෙන කතන්දර, ප්‍රශ්න ලියාගෙන රනිල්ට ජනතාව අමතල ඔය ප්‍රශ්න එකින් එකට උත්තර දෙන්න පුලුවන්නෙ. එහෙම කරා නම් ඔය උද්ගෝෂණ එතනම හබක්..! ගහන්න ඕනිත් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඔය පෝස්ටර් වල තියෙන කතන්දර, ප්‍රශ්න ලියාගෙන රනිල්ට ජනතාව අමතල ඔය ප්‍රශ්න එකින් එකට උත්තර දෙන්න පුලුවන්නෙ. එහෙම කරා නම් ඔය උද්ගෝෂණ එතනම හබක්..! ගහන්න ඕනිත් නෑ
    IMF එපා ද ඕනේ ද කියලා අනුර කුමාර හරියට කියන්නේ නැහැ නේ රනිල් උනත් කොන්පියුියස් බුංගා වෙනවා 🤣💶
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කබ්‍රාල් නේ කිව්වෙ IMF යන්නෙ නෑ නෑ නෑමයි කියල. ගෝතා ලොක්කත් කිව්වෙ කබ්‍රාල් 100% විස්වාසයි කියල

    කබ්‍රාලුත් කිව්ව වාසුදේව,ගම්මන්පිල,විමල්ලත් කිව්ව IMF නන් යන්නම එපා කියල. විමල් ඒ දවස් වල චන්දෙ ඉල්ලුවෙත් මහින්දගේ ආණ්ඩුවකින් ලෝක බැන්කුවේ ප්ලග් එක ගලවනව කියල.

    රනිල්,හර් ශ තමයි ගිය අවුරුද්දෙ ඉදන්ම කෑ ගැහුවෙ imf යන්න කියල. ඒ කාලෙම එහෙම ගියානන් අදටත් ලන්කාව බන්කොලොත් රටක් වෙන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    කබ්‍රාලුත් කිව්ව වාසුදේව,ගම්මන්පිල,විමල්ලත් කිව්ව IMF නන් යන්නම එපා කියල. විමල් ඒ දවස් වල චන්දෙ ඉල්ලුවෙත් මහින්දගේ ආණ්ඩුවකින් ලෝක බැන්කුවේ ප්ලග් එක ගලවනව කියල.

    රනිල්,හර් ශ තමයි ගිය අවුරුද්දෙ ඉදන්ම කෑ ගැහුවෙ imf යන්න කියල. ඒ කාලෙම එහෙම ගියානන් අදටත් ලන්කාව බන්කොලොත් රටක් වෙන්නෙ නෑ
    කවුරු කොහොම IMF ගියත් ඩොලර් බිලියන 7 ක් මේ අවුරුද්දේ අපිට ගෙවා ගන්න බැරි වෙනවා බන් .
    කරන්න තිබ්බේ Loan Restructure කරගන්න එක 2020 දී
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF එපා ද ඕනේ ද කියලා අනුර කුමාර හරියට කියන්නේ නැහැ නේ රනිල් උනත් කොන්පියුියස් බුංගා වෙනවා 🤣💶
    ඕව උන් එකතුවෙලා ගහන ගේම්.

    ඉස්සර මුළු ග්‍රහ මණ්ඩලයම කැරකුණේ රාජපක්සල වටේ. එකේ රනිල් අස්ටෙරොයිඩ් එකක්වත් නෙවෙයි. ජෙප්පෝ මොකෙක්හරි ග්‍රහයෙක්ගේ එල්ලිලා කැරකෙන්න ඇති.

    දැන් ග්‍රහ මණ්ඩලයම ජෙප්පොත් එක්කම කැරකෙන්නේ රනිල් වටේ. රාජපක්ෂලා අන්තරස්දහන්.
    1664097032332.png
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කවුරු කොහොම IMF ගියත් ඩොලර් බිලියන 7 ක් මේ අවුරුද්දේ අපිට ගෙවා ගන්න බැරි වෙනවා බන් .
    කරන්න තිබ්බේ Loan Restructure කරගන්න එක 2020 දී

    රට දිගින් දිගටම පාඩු ලබන ආයතන නඩත්තු කරගෙන යනකොට, ටැක්ස් අඩු කරල රටේ ආදායමට වඩා වියදම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනකොට, IMF සහතිකය නැතිව ලෝන් රිස්ට්‍රක්ච කරන්න කිසිම ණය හිමියෙක් කැමති වෙන්නෙ නෑ.

    හැබැයි ඔය දවස් වල චීනගෙන් තව ලෝන් එකක් ගහගෙන ණය ගෙවන් යන්න තිබුන ලන්කාව බන්කොලොත් කරන්නෙ නැතිව. හැබැයි ඉතින් චීන නිකන් ණය දෙන්නෙ නෑ නෙ. ලන්කාවෙ කෑල්ලක් දෙන්න වෙයි ණයක් ගන්නත්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    ඈ බොල නූගත් අඩු ආදායම්ලාබී පොන්න කුලී කොම්නෙට් @2osama වහල් පිම්පි බයියෝ, රටම කියද්දි IMF පලයව් කියලා IMF අපිට එපා කියලා පුක හපාගෙන උඩ පැන්නේ තොපේ නාකි මහින්ද කම්බා හොරාගේ නාකි වාසු පකයයි, කබ්‍රාල් කම්බා හොරයි, මොල 7 කපුටු බැසිල් මල පෙරේත කම්බා හොරයි කියලා අපිට අමතක වෙලා කියලද තෝ හිතන්නේ කුලී කොමෙන්ට් වේස බැල්ලී 🤣🤣🤣.
    ඒ කියන්නේ උනුත් ජෙප්පෝ ද පොන්නයෝ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    රට දිගින් දිගටම පාඩු ලබන ආයතන නඩත්තු කරගෙන යනකොට, ටැක්ස් අඩු කරල රටේ ආදායමට වඩා වියදම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනකොට, IMF සහතිකය නැතිව ලෝන් රිස්ට්‍රක්ච කරන්න කිසිම ණය හිමියෙක් කැමති වෙන්නෙ නෑ.

    හැබැයි ඔය දවස් වල චීනගෙන් තව ලෝන් එකක් ගහගෙන ණය ගෙවන් යන්න තිබුන ලන්කාව බන්කොලොත් කරන්නෙ නැතිව. හැබැයි ඉතින් චීන නිකන් ණය දෙන්නෙ නෑ නෙ. ලන්කාවෙ කෑල්ලක් දෙන්න වෙයි ණයක් ගන්නත්.
    ණය ගෙවා ගෙන යන්න බැහැ කියන එක තමා මචං මගේ තර්කය
    නයක් ගන්නවා නම් ඩොලර් බිලියන 7.3 ක ණයක් ගන්න ඕනේ 2022 අවුරුද්ද ඇතුලත ( නය වාරිකය ගෙවන්න විතරක්)

    කිසිම රටක් ඩොලර් බිලියන 7.3 ක ණයක් දෙන්නේ නැහැ මේ කොවිඩ් වෙලාවේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු කොහොම IMF ගියත් ඩොලර් බිලියන 7 ක් මේ අවුරුද්දේ අපිට ගෙවා ගන්න බැරි වෙනවා බන් .

    කරන්න තිබ්බේ Loan Restructure කරගන්න එක 2020 දී

    කැ@ ජෙප්පො මරන්න ඕන 2020 දි ඒක නොකරපු එකට. මයින්ද මාත්තය, ගෝතාබය මාත්තය කරපන් කරපන් කියද්දිනෙ ජෙප්පො කරේ නැත්තෙ. :angry:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .

    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
     
    Last edited:
    • Haha
    Reactions: KadawathaKolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මුල ඉඳන්ම අයිඑම්එෆ් යන්න ඕන කියපු රනිල්ට දණ ගහලා වැඳලා කටට ගනින්

    කොමේ පොන්නයා. :lol: :lol: තට්ට ගෙඩියෝ එක්ක අප්පට හැමනිල මුළු රටේම නම කැත කරා. :lol:

    • Haha
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ

    කොමේ පොන්නයා. :lol: :lol: තට්ට ගෙඩියෝ එක්ක අප්පට හැමනිල මුළු රටේම නම කැත කරා. :lol:

    IMF ගිහින් දැන් ඩොලර් බිලියන කියයක් හම්බ උනාද 🤣