සිංහලු,
මගේ PC එකට WiFi dongle එකක් ගහලා internet යන්නේ. වැඩේ කියන්නේ මේක විනාඩි 10න් 10ට disconnect වෙනවා නේ. කලින් තිබ්බ WiFi Dongle එකත් එහෙමයි. දෙකම නැනෝ.
මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද?

හරියට ඒ ගැන දන්නේ නැත්තම් අරගෙන ගිහින්ම හයි කරගන්න