Birth Certificate English Translation Help

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
    මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
    "රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ

    තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
    එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?

    ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා

    බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
    ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.

    matath oya case eka thiyenawa bn :( full name ekama hema certificate ekema thiyenawa, but birth certificate eke nama thiyena thena thiyenne mage nama witharai.

    normally nam thaththage wasagama auto enawa. dan eka eka widihata kiyanwa kattiya.

    නැ හැම එම්බසියම පිලිගන්නැ.

    ඔක ඇත්තටම පටලවන්නේ රෙජිස්ටාර්ලා.
    නිතියට අනුවත් නම කියන තැනට දාන්නේ දරුවාගේ නම. පියාගේ වාසගම හා පෙලපත ඔටෝ එනවා.

    දැන් රෙජිස්ටාර්ලා පටලවලා මුලු නමම දාන්න ඕනා කියලා.
    පස්සේ දැන් ඕක එම්බසි වලිනුත් අල්ලගෙන කේස්. 13 වෙනි කොටුව සං⁣ශෝධනය කරගන්න කියනවා වාසගම නම හා පෙලපත්නම දාලා.

    මට මගේ දුවලාගෙත් හදන්න උනා.උබට මම කියන්නේ පුලුවන්නම් මුලු නමම දාගනින් 13 වෙනි කොටුවේ සංශෝධනය කරලා. ඕවා පස්සට කේස් වෙනවා, එම්බසි වලින් ලිගලයිස් වලදි.
    ------ Post added on Sep 27, 2022 at 8:43 PM

    13 kotuwata daganna, mehema amendment ekak karaganna process eka mokakdda? kachcheriyeda wede wenne?
    ------ Post added on Sep 27, 2022 at 9:19 PM
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අපේ උප්පැන්න වල කරෙන්ශන් නම් අජූවයි නේද... කපල කොටල රෙනවා. මොනව උනත් සිංහල එකෙ විදියටම උන් කොටු යට උඩ, ආයෙ අන්තිමට ඔක්කොම දාල ට්‍රාන්ස්ලේශන් දෙන්නෙ. මටත් ඔහොම එකක් සෙට් උනා.
    අපෝ ට්‍රාන්ස්ලේශන් එකෙත් ඔහොමම එනවද බං

    matath oya case eka thiyenawa bn :( full name ekama hema certificate ekema thiyenawa, but birth certificate eke nama thiyena thena thiyenne mage nama witharai.

    normally nam thaththage wasagama auto enawa. dan eka eka widihata kiyanwa kattiya.

    13 kotuwata daganna, mehema amendment ekak karaganna process eka mokakdda? kachcheriyeda wede wenne?
    ------ Post added on Sep 27, 2022 at 9:19 PM
    එහෙම ඕනේ නැහැ කියලා මට ලෝයර් කෙනෙක් කිව්ව.
    ------ Post added on Sep 27, 2022 at 9:45 PM

    ට්‍රාන්ස්ලේෂන් එකේ දාන්න පුලුවන්, සිංහල එකේ තියන කරුනු විතරයි. වැරදි හදන්න හෝ සංශෝධන කරන්න බැ. එහෙම කරන්නත් එපා. නිකං විසා හෝ ඇටෙස්ටේෂන් රිජෙක්ට් කරවගන්න ඕනා නැනේ බං.

    ------ Post added on Sep 27, 2022 at 9:06 PM
    නුවර කච්චේරියෙන් කරගන්නම් එහෙනම් වැඩේ.
    අපෝ සිංහල එක කපලා කපලා රීලා බං තියෙන්නෙ. ඉංග්‍රීසි එකෙත් එහෙම එද්දි නම් ගූ 70 යි
    ------ Post added on Sep 27, 2022 at 9:47 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama

    නුවර කච්චේරියෙන් කරගන්නම් එහෙනම් වැඩේ.
    අපෝ සිංහල එක කපලා කපලා රීලා බං තියෙන්නෙ. ඉංග්‍රීසි එකෙත් එහෙම එද්දි නම් ගූ 70 යි
    ------ Post added on Sep 27, 2022 at 9:47 PM

    ඉංග්‍රිසි එක කියලත් එහෙමම තමා එන්නේ. සිංහල එකට වඩා ටිකක් පිලිවෙලට ලියයි. නමුත් ඉතින් එන්ඩ් ඔෆ් ද ඩේ, අජුව එහෙම්මමයි.

    13 kotuwata daganna, mehema amendment ekak karaganna process eka mokakdda? kachcheriyeda wede wenne?
    ------ Post added on Sep 27, 2022 at 9:19 PM

    ඔයා යන්න ඔයාගේ උප්පැන්නය තියන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට. ID එක පෘෆ් විදිහ⁣ට ගන්නවා. ෆෝම් එකක් ෆිල් කරලා දුන්නාම සති 2-3ක් ඇතුලට එයාලාම කොලඹ ඔෆිස් එකට යවලා සෙටිෆයි කරලා ආයිත් ඔයාගේ ප්‍රා.ලේ එකේ පොතේ හදනවා. ඊට පස්සේ හරි.

    එහෙම ඕනේ නැහැ කියලා මට ලෝයර් කෙනෙක් කිව්ව.
    ------ Post added on Sep 27, 2022 at 9:45 PM

    එහෙම බලනවා එම්බසි වලදි නම්.
    ------ Post added on Sep 27, 2022 at 10:33 PM
     
    • Like
    Reactions: Rated_R

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
    මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
    "රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ

    තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
    එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?

    ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා

    බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
    ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
    Eka nam nodani
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එහෙම බලනවා එම්බසි වලදි නම්.
    දැන් ඔයා එතකොට කියන්නේ 13 න් යටත් ආයේ හදපු එකට , තාත්තගේ වාසගමත් දාලා උප්පැන්නේ හදන්න වෙනවා කියලද නැත්නම් වීසා කේස් කියලද? ☹️

    අද ගිහින් උප්පැන්නේ නම හදන වැඩේ කරගත්තා ට්‍රාන්ස්ලේට් වැඩේ පැත්තකින් තියලා. පත්තරේ ඇඩ්දලා, ග්‍රාමසේවා සහතික අරන්, පොලිස් රිපෝර්ට් අරන් 18 සන්නිය නටලා ආවේ.
    නම හරියට හදා ගත්තට පස්සෙ අලුතින් ත්‍රෙඩ් එකක් දාන්නම් ඔක්කොම ප්‍රොසෙස් එක වෙන එකෙක්ට හරි වැදගත් වෙන නිසා.

    දැනට කියන්න තියෙන්නෙ ළමයින්ගේ උප්පැන්න හදද්දි හරියට වාසගමත් එක්කම නම දාපන් ලංකාවෙ මීහරක්ගේ බූරු වැඩ නිසා අපි තමයි අන්තිමට පරිප්පු කන්නෙ.
    ------ Post added on Sep 28, 2022 at 1:18 PM
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    lagadi birth certificate eka translation karapu aya kawuruwath innawada?
    Mata skill assessment ekakata submit karanna translate karanna oni
    thread eke kiyala thiyena wdiyata sworn translater kenekgen kara gann ekada hari
    nathnam baththramullen kara ganna ekada hari
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,307
    2,901
    113
    lagadi birth certificate eka translation karapu aya kawuruwath innawada?
    Mata skill assessment ekakata submit karanna translate karanna oni
    thread eke kiyala thiyena wdiyata sworn translater kenekgen kara gann ekada hari
    nathnam baththramullen kara ganna ekada hari
    Kohen gaththath ekai. Baththaramullen ganna tika dawasak yai habai. Sowrn translator kenekgen dawasen wage mamanm gaththa.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
    මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
    "රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ

    තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
    එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?

    ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා

    බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
    ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
    අපෝ ඕක මටත් වෙලා තියනවා. ඔය නම් වෙනස් සීන් එක සමහර embassy වල හොදට බලනවලු.

    Affidavit එකක් ගනින් ඔය නමයි අනිත් fullname ටිකෙන් ඉන්නෙ එකම මනුස්සය කියල. ඕක පැයෙන් වගේ ගන්න පුලුවන්.

    ඕව වෙනස් කරන්න ගියොත් මහ වාත රස්තියාදු කේස්. මොකද මේ ලන්කාවනෙ.