සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
කට කරුණාවයි!සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
පාන් පිටි අඩු කරනවා පෙට්‍රල් අඩු කරනවා කරන්ට් කපන්නේ නෑ ගෑස් අඩු කරනවා. තවත් මොනවද ඉතින් අපිට ඕන. :3
Respect Ranil
Don't ask why
Poddak wadi wela kapanna amathaka una ban. Kiyapan gewal koheda kiyala arrears ekkama deela atha arinna.සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?
හුකා කවුද බං විදුලිබල ඇමතිඅන්න එහෙම තමා රනිල් වැඩ පෙන්නන්නේ. @erozan @2osama @nicjosh83 @N A K A M U R A වගේ පොහොට්ටුව බැල්ලී ගේ පුතාලට හා වැඩ බැරි නාන්දයට රේවෙන්න.
![]()
@erozan ge mauthumige waan doratuwanam hamadama arilaaaaaaaa..........කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි
View attachment 185941
උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි.
ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු මෙසේ විවෘත කර තිබිණි.
එම ජලාශයන්ගේ පහල ගංගා ප්‍රදේශවල මේ හේතුවෙන් ජල මටටම් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බැවින්, ජලාශ පහල ගංගා දෙපස පදිංචි ජනතාව වඩාත් අවධානයකින් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ඉල්ලා සිටී.
![]()
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම
![]()
ඉහළ කොත්මලා ජලාශය වාන් දැමීම
ඕවා හැම තැනම කියන්න එපා බන් මම මේ පොඩි ගේමක් ගහන ගමන් ඉන්නේසෙනසුරාදා ඉරිදා දවස් දෙකම හවස කැපුවේ නෑ. ඊයේ දවසම කැපුවේ නෑ. අද 3ට කපන්න තිබ්බ එක කැපුවෙත් නෑ. බොලාට කැපුවද?

හුකා කවුද බං විදුලිබල ඇමති![]()
රනිල් වගේ හමූල ලගින් වත් තියන්න පුළුවන්ද අඩු කුලේ පර්සිය