දැන් කරන්ට් කපන්නේ නෑ නේද?
JINX_XNIJ Well-known member Jul 11, 2016 2,850 2,123 113 ............ Oct 4, 2022 #41 Reactions: Heshan Daminda
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Oct 4, 2022 #42 අපි ඉන්න පැත්තේ නම් කැපුවේම නෑ. Reactions: Heshan Daminda
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,395 113 කෑගල්ල Oct 4, 2022 #43 අප්පෝ පොහොට්ටුවේ බල්ලෝ අදත් කපලා. Reactions: Heshan Daminda
Gwynbleidd Well-known member Aug 7, 2020 11,890 22,229 113 Kaer Morhen thewitcher.com Oct 4, 2022 #44 මේ යකා කිව විතරයි දවස් 2ක් කාපන් නැතුව තිබිලා අද කැපුවා තුහ් Reactions: Rasika212 and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,226 1 101,062 113 34 Kalutara Oct 4, 2022 #45 Gwynbleidd said: මේ යකා කිව විතරයි දවස් 2ක් කාපන් නැතුව තිබිලා අද කැපුවා තුහ් Click to expand... apita ada kapuweth na
Gwynbleidd said: මේ යකා කිව විතරයි දවස් 2ක් කාපන් නැතුව තිබිලා අද කැපුවා තුහ් Click to expand... apita ada kapuweth na
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Oct 4, 2022 #46 අපිටත් මේ දවස් ටිකේ Current කැපුවෙ නෑ. එව්වා සේරම අල්ලලා එකදිගට පැය පහ හය Current කපන්න පටන්ගයි ද දන්නෑ.
අපිටත් මේ දවස් ටිකේ Current කැපුවෙ නෑ. එව්වා සේරම අල්ලලා එකදිගට පැය පහ හය Current කපන්න පටන්ගයි ද දන්නෑ.
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,012 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 4, 2022 #47 ඔව් අන්තිම දවස් හතරෙ කැපුවෙ නෑ Reactions: Achilles_Troy
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Oct 4, 2022 #48 ada kapuwa
P pavanruka Well-known member Mar 17, 2015 5,924 3,284 113 Malabe Oct 4, 2022 #49 manju manju manju said: වැස්ස නිසා කැපුවේ නැත්තේ. ආයේ කපන්න පටන් ගන්නවා අද ඉදලා. Click to expand... Notice eke thiyenne vassoth kapanne na kiyala nevei.
manju manju manju said: වැස්ස නිසා කැපුවේ නැත්තේ. ආයේ කපන්න පටන් ගන්නවා අද ඉදලා. Click to expand... Notice eke thiyenne vassoth kapanne na kiyala nevei.
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 Oct 4, 2022 #51 හම්මට. මම හිතුවෙ කරන්ට් කැපුවෙ නැත්තෙ මෙහාට විතරයි කියල. මම හිතුවෙ උන්ට වැරදිලා හරි අමතක වෙලා හරි කියල. වැඩේ තියෙන්නෙ අද 8-5 උන්ගෙ සර්විස් එකක් තිබිලත්, කරන්ට් කපනව කියල කලින් අපිට කියලත් අද කැපුවෙ නෑ. උන් කරන්ට් තියෙද්දිම සවිස් එකත් කරල වගේ
හම්මට. මම හිතුවෙ කරන්ට් කැපුවෙ නැත්තෙ මෙහාට විතරයි කියල. මම හිතුවෙ උන්ට වැරදිලා හරි අමතක වෙලා හරි කියල. වැඩේ තියෙන්නෙ අද 8-5 උන්ගෙ සර්විස් එකක් තිබිලත්, කරන්ට් කපනව කියල කලින් අපිට කියලත් අද කැපුවෙ නෑ. උන් කරන්ට් තියෙද්දිම සවිස් එකත් කරල වගේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Oct 4, 2022 #52 3-4 kapuwe ne. 6-7.20 kapuwa 2 days
Achilles_Troy Active member Sep 29, 2022 65 86 43 Oct 5, 2022 #53 පෙරේදා විනාඩි 45ක් විතර කැපුවා Reactions: kinkon