Amex එකක් request කරා

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Thank you guys !!!!

    View attachment 186322

    View attachment 186323

    Ethakota me HNB site eke card promotion section eketh penwanne same offer eka gena details wenna ona neda ?
    HNB machn mata thiyenne Visa card ekak. Ethakota mata hamba wenne 10% eka. Ekata minimum total ekak na.
    HNB hari wena onima Mastercard ekak thiyena kenekta 12% ganna puluwan anith eken. Ekata minimum Rs. 2500 ka total ekak thiyenna oni.
    Oya dekata wena wenama vouches thiyenava. HNB voucher and Mastercard Voucher.
     
    • Love
    Reactions: dilan91

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මන් සම්පත් එකෙන් card එකක් ගන්න ගියාම උන් කියපි දැන් card දෙන්නේ fd එකක් දානවනම් විතරය්ලු :angry:
    combank එකේ agent තාම අවේ නැ document collect කරන්න
    dfcc එකේත් හෙන slow processing
    අනේ මන්ද :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    මන් සම්පත් එකෙන් card එකක් ගන්න ගියාම උන් කියපි දැන් card දෙන්නේ fd එකක් දානවනම් විතරය්ලු :angry:
    combank එකේ agent තාම අවේ නැ document collect කරන්න
    dfcc එකේත් හෙන slow processing
    අනේ මන්ද :sorry:
    NDB නං ඉක්මනට දුන්නා (VISA)
     
    • Like
    Reactions: nkt

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    HNB FD against mn demme, 3-4 days yanawa kiwa approve wela card eka branch ekata enna.
     
    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    Man sampath card eka use kare dan awurudu 8k wage wenwa. dan mage salary 3.5k wage hambenwa eth card eke limit eka wadi karala dunneh 3.5tamai ban. epa wenwa. phone eka install ment gaththa and waching machine eka. credit limit full. wena ekak apply karanna hithila thiyenne. matath kiyapan honda relaible card ekak. welwata settle karanwa okkoma. mata wadima one installment pay karanna badu ganna ban.
     
    • Like
    Reactions: nkt

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Interest rates khmd?
    Normal HNB FD rates thama.. 1 - 15% , 3 - 16% , 6- 16.5% , 12 - 17.5% ,

    9 - 22% , 18 - 24% (Minimum Rs.1.0 Mn)

    digital banking app FD open kaloth 2% extra lebenawa. 3,6,12 months walata.. letter ekak liyala request karan puluwan CC ehema ekakata....

    Kemathi kaalayak FD danna puluwan CC ekata ,1 Month unath.. eyala kohomath e FD eka ganna beri wenna lock karanwa..CC bill settle karanakam.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    Normal HNB FD rates thama.. 1 - 15% , 3 - 16% , 6- 16.5% , 12 - 17.5% ,

    9 - 22% , 18 - 24% (Minimum Rs.1.0 Mn)

    digital banking app FD open kaloth 2% extra lebenawa. 3,6,12 months walata.. letter ekak liyala request karan puluwan CC ehema ekakata....

    Kemathi kaalayak FD danna puluwan CC ekata ,1 Month unath.. eyala kohomath e FD eka ganna beri wenna lock karanwa..CC bill settle karanakam.
    1mn dammada ithin? 1mn ekakata limit eka keeyak denawaluda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Amex කාඩ් එකක් request කරා.
    දෙන්න බෑ කිව්වා. :lol:

    HSBC, Sampath CC දෙකක් තියෙනවා Actively use කරන. දැනට අවුරුදු 5 ක විතර ඉදන් CC use කරනවා එක දවසක්වත් payment delay වෙලා නැ.
    කෑවේ නැතත් cards settle කරනවා.

    උන් මගෙන් ඇහුවා HSBC එකේ limit එක කීයද කියලා මන් කිව්වා 100k කියලා එහෙනම් බෑ කිව්වා. එකේ ලිමිට් එක නිකන් මදි වගේ ලයින් එකක් ගියේ.
    ආඩම්බරකාර ණය ගැනිල්ල

    ක්‍රෙඩිට් කාඩ් ඔබේ විනාසයට මුල වේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    ආඩම්බරකාර ණය ගැනිල්ල

    ක්‍රෙඩිට් කාඩ් ඔබේ විනාසයට මුල වේ

    මාත් ඔහොම හිතං හිටිය කාලයක් :cautious:

    2019 වගේ තමා ක්‍රෙඩිට් කාඩ් තියෙනවනං හැම Utility bill එකකටම 1000-1200 අඩු කරගන්න පුළුවන්, එදිනෙදා ඕන බඩු වුණත් සුපර්මාකට් වලට වඩා අඩුවට ගෙදරටම ගෙන්නගන්න පුළුවන්, ලොකු ලොකු ගණන්වල බඩු 0% පොළියට අවුරුදු 1-5 ගෙවන්න ගන්න පුළුවන් කියල දැනගත්තෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මාත් ඔහොම හිතං හිටිය කාලයක් :cautious:

    2019 වගේ තමා ක්‍රෙඩිට් කාඩ් තියෙනවනං හැම Utility bill එකකටම 1000-1200 අඩු කරගන්න පුළුවන්, එදිනෙදා ඕන බඩු වුණත් සුපර්මාකට් වලට වඩා අඩුවට ගෙදරටම ගෙන්නගන්න පුළුවන්, ලොකු ලොකු ගණන්වල බඩු 0% පොළියට අවුරුදු 1-5 ගෙවන්න ගන්න පුළුවන් කියල දැනගත්තෙ
    සුපිරියටම මාකටින් පාරට සෙට් වෙලා 🥲 . නම්බුකාර ණය ගැනීම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    සුපිරියටම මාකටින් පාරට සෙට් වෙලා 🥲 . නම්බුකාර ණය ගැනීම
    මාකටින් කරන්න හරි දෙනවනේ ඉතින්. තෙල් ගහනවටත් 15%-20% cashback දුන්නා (Max 1000) 2019-2021
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    සුපිරියටම මාකටින් පාරට සෙට් වෙලා 🥲 . නම්බුකාර ණය ගැනීම
    ඉතින් යකෝ අපිට ලාබයක් තියෙනවා නම් marketing කලත් මොකද

    Normal HNB FD rates thama.. 1 - 15% , 3 - 16% , 6- 16.5% , 12 - 17.5% ,

    9 - 22% , 18 - 24% (Minimum Rs.1.0 Mn)

    digital banking app FD open kaloth 2% extra lebenawa. 3,6,12 months walata.. letter ekak liyala request karan puluwan CC ehema ekakata....

    Kemathi kaalayak FD danna puluwan CC ekata ,1 Month unath.. eyala kohomath e FD eka ganna beri wenna lock karanwa..CC bill settle karanakam.
    කියක් දැම්මද fd එක?
    ------ Post added on Oct 8, 2022 at 11:36 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මාකටින් කරන්න හරි දෙනවනේ ඉතින්. තෙල් ගහනවටත් 15%-20% cashback දුන්නා (Max 1000) 2019-2021
    ප්‍රඩක්ට් ප්‍රයිස් ඒ උනාට රොකට් වගේනේ යන්නේ. උද්දමනය එක්ක ඕක මානසික සහනය. අනික එකම විකුණුම්කරු වටා ගැනුම්කරුවන් බලෙන් රදවාගැනීම ( මානසික ඇටෑක් 20%30% ඕෆ් 1000 අඩුයි) බඩුව කොලිටි නැතත් ගන්නවා , සංසංදනය එහෙන් පිටින්ම කස්ටමගෙන් ගලවනවා කොටින්ම කඩේට නොයවා ගෙදර තියනවා . ඔච්චර ලාභයක් බැංකු වලට නැතතම් බැංකු මැරීගෙන ක්‍රෙඩිට් කාඩ් මාකටින් කරන් නෑනේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    ප්‍රඩක්ට් ප්‍රයිස් ඒ උනාට රොකට් වගේනේ යන්නේ. උද්දමනය එක්ක ඕක මානසික සහනය.

    ඒක ක්‍රෙඩිට් කාඩ් තිබ්බත් නැතත් එහෙමනේ

    අනික එකම විකුණුම්කරු වටා ගැනුම්කරුවන් බලෙන් රදවාගැනීම ( මානසික ඇටෑක් 20%30% ඕෆ් 1000 අඩුයි) බඩුව කොලිටි නැතත් ගන්නවා , සංසංදනය එහෙන් පිටින්ම කස්ටමගෙන් ගලවනවා කොටින්ම කඩේට නොයවා ගෙදර තියනවා .

    පෙට්‍රල් මොන විකුණුම්කරුගෙන් ගත්තත් එකයි නෙ. ඉලෙක්ට්‍රික් බඩුත් එහෙමයි එකම බ්‍රෑන්ඩ් එක ඒජන්ට්ගෙ ශෝරූම් එකට ගිහින් ගන්නවට වඩා ලාබෙටත් දෙනව ඒජන්ට්ගෙ වොරන්ටි එකත් දෙනව ඒජන්ට් නොදෙන පොළී නැති monthly installments ත් දෙනව, සුපර්මාකට් groceries වුණත් සුපර්මාකට් එකේ ගානට අඩුවෙන් දෙන ගමන් කාඩ් එකෙනුත් ඩිස්කවුන්ට් එකක් දෙනව. Utility බිලුත් CEB, SLT, NWSDB etc ගිහින් ගෙවනවට වඩා ගෙදර ඉඳන් ඩිස්කවුන්ට් එකකුත් එක්ක ගෙව්වෑකි. වාහන ඉන්ෂුවරන්ස් එක වුණත් මාස 12 න් installments විදිහට ගෙවන්න පුළුවන් පොළී නැතුව

    ඔච්චර ලාභයක් බැංකු වලට නැතතම් බැංකු මැරීගෙන ක්‍රෙඩිට් කාඩ් මාකටින් කරන් නෑනේ .

    ඔව් ඉතින් වෙලාවට ගෙවන්න බැරි වුණොත් පොළිය 30%-36%, කෑෂ් ගත්තොත් වෙලාවට ගෙව්වත් 30% වටේ පොළියක් වදිනව නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඒක ක්‍රෙඩිට් කාඩ් තිබ්බත් නැතත් එහෙමනේ

    පෙට්‍රල් මොන විකුණුම්කරුගෙන් ගත්තත් එකයි නෙ. ඉලෙක්ට්‍රික් බඩුත් එහෙමයි එකම බ්‍රෑන්ඩ් එක ඒජන්ට්ගෙ ශෝරූම් එකට ගිහින් ගන්නවට වඩා ලාබෙටත් දෙනව ඒජන්ට්ගෙ වොරන්ටි එකත් දෙනව ඒජන්ට් නොදෙන පොළී නැති monthly installments ත් දෙනව, සුපර්මාකට් groceries වුණත් සුපර්මාකට් එකේ ගානට අඩුවෙන් දෙන ගමන් කාඩ් එකෙනුත් ඩිස්කවුන්ට් එකක් දෙනව. Utility බිලුත් CEB, SLT, NWSDB etc ගිහින් ගෙවනවට වඩා ගෙදර ඉඳන් ඩිස්කවුන්ට් එකකුත් එක්ක ගෙව්වෑකි. වාහන ඉන්ෂුවරන්ස් එක වුණත් මාස 12 න් installments විදිහට ගෙවන්න පුළුවන් පොළී නැතුව

    ඔව් ඉතින් වෙලාවට ගෙවන්න බැරි වුණොත් පොළිය 30%-36%, කෑෂ් ගත්තොත් වෙලාවට ගෙව්වත් 30% වටේ පොළියක් වදිනව නෙ
    ගොඩක් අයට වෙන්නේ ඔය වෙලාවට ගෙවාගන්න බැරි වෙන එකනේ . දිය ඇල්ල වගේ ඔෆස් ඔෆස් කියලා අඩුවට ගන්නවා ආදායම නෑ නම්බුකාරව ණය ගන්නවා අරන් රෙන්න පුකේ ගූ නැති වෙන්නම හිරවෙනවා ඊට පස්සේ රෝල ගහන්න අරන් රෝලත් හිරවෙලා බංකොලොත් වෙනවා ක්‍රිබ් එකට යනවා . පොඩි ලාභයක් , පස් එකෙන් ඇදලා දෙන නම්බුවත් නිසා බහුතරට ඔය ක්‍රෙඩ්ට් කාඩ් නරා වලේ වැටෙනවා .

    සෑම විටම අත්පිට ගන්න මුදලට වඩා ක්‍රෙඩ්ට් කාඩ් ඔෆස් ඩිස්කවුන්ටඩ් කිව්වට මුදලාලාලි ගානට ගාන කපල තමා ඔෆර් එක දාන්නේ ඕවා මාකටින් . ඕනම දිගුකාලින ගේවිමක් කියන්නේ වෙලෙන්දා ගාන කපන එක කපනවා මොකද බැංකුවටත් පෝශන් එකක් යන නිසා . ඒ නිසා එජන්ට්ගෙන් පිට පසු විපරමක් කරන්න ඕනේ භාන්ඩ මිල ගනන් ගැන . ඌ විතරම ඉන්නේ කරන්න දෙයක් නෑ 🥲.

    ලයිට් බිල් වතුර බිල් අඩුවට ගෙවලා දැන් ලංකාවට වෙලා තියෙන්නේ 🥲 . රටක් යුටිලිටි බිල් වලට සහන දෙන්න හොද නෑ . දියුනු රටවලවත් යුටිලිටි බිල් වලට එක්සෙප්ශන් නෑ . ඔයාව බැංකුව වටා තියාගන්න අධික ණය පොලී ආඅදයම් ලබන බැංකු ගහන ගේමක් ඔයාට 1000-500 අඩු උනාට බැංකුව ඕක වෙන එකෙක්ගෙන් ණය පොලී ලෙස ගන්නවා .

    ඉන්ශුවරනස් වන් සොට් ගානයි කඩල ගෙවන ගානයි එකමද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    ගොඩක් අයට වෙන්නේ ඔය වෙලාවට ගෙවාගන්න බැරි වෙන එකනේ . දිය ඇල්ල වගේ ඔෆස් ඔෆස් කියලා අඩුවට ගන්නවා ආදායම නෑ නම්බුකාරව ණය ගන්නවා අරන් රෙන්න පුකේ ගූ නැති වෙන්නම හිරවෙනවා ඊට පස්සේ රෝල ගහන්න අරන් රෝලත් හිරවෙලා බංකොලොත් වෙනවා ක්‍රිබ් එකට යනවා . පොඩි ලාභයක් , පස් එකෙන් ඇදලා දෙන නම්බුවත් නිසා බහුතරට ඔය ක්‍රෙඩ්ට් කාඩ් නරා වලේ වැටෙනවා .

    ඔව් ඉතින් ඒක පාවිච්චි කරන කෙනා දැනගන්න ඕනෙ

    සෑම විටම අත්පිට ගන්න මුදලට වඩා ක්‍රෙඩ්ට් කාඩ් ඔෆස් ඩිස්කවුන්ටඩ් කිව්වට මුදලාලාලි ගානට ගාන කපල තමා ඔෆර් එක දාන්නේ ඕවා මාකටින් . ඕනම දිගුකාලින ගේවිමක් කියන්නේ වෙලෙන්දා ගාන කපන එක කපනවා මොකද බැංකුවටත් පෝශන් එකක් යන නිසා . ඒ නිසා එජන්ට්ගෙන් පිට පසු විපරමක් කරන්න ඕනේ භාන්ඩ මිල ගනන් ගැන . ඌ විතරම ඉන්නේ කරන්න දෙයක් නෑ 🥲.

    ඒජන්ට් වොරන්ටි නැති ඉලෙක්ට්‍රික් බඩු නම් කොහොමත් ගන්නෑ

    ලයිට් බිල් වතුර බිල් අඩුවට ගෙවලා දැන් ලංකාවට වෙලා තියෙන්නේ 🥲 . රටක් යුටිලිටි බිල් වලට සහන දෙන්න හොද නෑ . දියුනු රටවලවත් යුටිලිටි බිල් වලට එක්සෙප්ශන් නෑ . ඔයාව බැංකුව වටා තියාගන්න අධික ණය පොලී ආඅදයම් ලබන බැංකු ගහන ගේමක් ඔයාට 1000-500 අඩු උනාට බැංකුව ඕක වෙන එකෙක්ගෙන් ණය පොලී ලෙස ගන්නවා .

    පාවිච්චි කරන කෙනා අතේ තමයි පොළී ගෙවනවද නැද්ද කියන එක තියෙන්නේ, ක්‍රෙඩිට් කාඩ් එකක් responsible විදිහට පාවිච්චි කරන්න බැරි එකා කාඩ් එකක් තිබ්බත් නැතත් ණයකාරයෙක් වෙනවම තමා

    ඉන්ශුවරනස් වන් සොට් ගානයි කඩල ගෙවන ගානයි එකමද ?

    ඔව් එකමයි, බැංකුව වන් ශොට් ගාන ඉන්ශුවරන්ස් එකට ගෙවනවා අපි ඒ ගාන 12 ට කඩල බැංකුවට මාස 12 කින් ගෙවනවා