නීති උපදෙසක් අවශ්‍යයි

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    ගෙයක් තියේ සහොදරයින් දෙන්නෙක්ට තමා ලියලා තියෙන්නෙ. බාගෙ බාගෙ. :)

    එක සහෝදරයෙක්ගෙ 2nd marriage එක තමා තියෙන්නෙ, 1st marriage එකේ වයිෆ් නැතිවෙලා. ඒ ලේඩිට ළමෙක් ඉන්නවා පළවෙනි කසාදෙන්.

    ඒ මනුස්සයට ළමයි තුන්දෙනෙක් ඉන්නවා පළවෙනි කසාදෙන්.

    දැන්, ඒ මනුස්සයා නැති දවසට, අර කිව්ව ගෙදර බාගෙ අයිතිය කාටද එන්නෙ. 2nd marriage එක උනත් කාසද බිරිඳටද? ළමයින්ටද? එහෙම නැත්නම් 5ටද (wife + 4 children) බෙදෙන්නෙ? එහෙම නැත්නම් සහෝදරයටද?

    ළමයි සේරම 18+
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලියපු කෙනාට . නීත්‍යානුකුලව බැදපු කෙනාට . ඊට පස්සේ ලමයිට.
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    ලියපු කෙනාට . නීත්‍යානුකුලව බැදපු කෙනාට . ඊට පස්සේ ලමයිට.
    ලියලා නෑ කියලා හිතමු. එතකොට ගෑනු කෙනාටද සම්පූර්ණ අයිතිය, එහෙම නැත්නම් බෙදෙනවද 5ස්දෙනා අතරෙ සම සමව?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලියලා නෑ කියලා හිතමු. එතකොට ගෑනු කෙනාටද සම්පූර්ණ අයිතිය, එහෙම නැත්නම් බෙදෙනවද 5ස්දෙනා අතරෙ සම සමව?
    උබට ලියලා තියෙනවා නම් උබෙන් පස්සේ නීත්‍යානුකුල බිරිදට ඊට පස්සේ ලමයිට ඔ්ක ගැලපෙන තැනට ඇඩ් කරලා බලපන්. උබට ලියලා නැත්නම් උබටවත් ගෑනිටවත් ලමයිටවත් අයිතියක් නෑ.
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    උබට ලියලා තියෙනවා නම් උබෙන් පස්සේ නීත්‍යානුකුල බිරිදට ඊට පස්සේ ලමයිට ඔ්ක ගැලපෙන තැනට ඇඩ් කරලා බලපන්. උබට ලියලා නැත්නම් උබටවත් ගෑනිටවත් ලමයිටවත් අයිතියක් නෑ.
    නෑ bro මොකෙක්ටවත් ලියලා නෑ, මගෙ නෑයො වෙන එකෙක්ගෙ ප්‍රශ්නයක් මේක.
    ඒ මනුස්සයා තාම මොකෙක්ටවත් ලියලා නෑ, පලවෙනි කසාදෙ ලමයි එක්ක අර ගෑනු කෙනා එච්චර හිත හොඳ නෑ.
    දැන් ඒ මනුස්සයා නැති කාලෙක, ඒ ගෑනිට නේ එතකොට අයිතිය? මොකෙක්ටවත් අයිති වෙන්නෙ නැත්තෙ නෑනෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නෑ bro මොකෙක්ටවත් ලියලා නෑ, මගෙ නෑයො වෙන එකෙක්ගෙ ප්‍රශ්නයක් මේක.
    ඒ මනුස්සයා තාම මොකෙක්ටවත් ලියලා නෑ, පලවෙනි කසාදෙ ලමයි එක්ක අර ගෑනු කෙනා එච්චර හිත හොඳ නෑ.
    දැන් ඒ මනුස්සයා නැති කාලෙක, ඒ ගෑනිට නේ එතකොට අයිතිය? මොකෙක්ටවත් අයිති වෙන්නෙ නැත්තෙ නෑනෙ
    උබේ සීන් ඒක උබ කියන විදියෙන් හරියටම තේරුම් ගන්න බෑ ගන්න බෑ. නීත්‍යානුකූලව ඒ ගෑනි බැදලා නම් මිනිහා මැරුනම ඒ ගැනීට වෙන මිනිහෙක්ගෙන් ලමයි හිටියත් උන්ටත් අයිතිවාසිකම් කියන්න පුලුවන් මව් පාර්ශවයෙන් අයිතියක් තියෙන නිසා.
     
    • Like
    Reactions: siri_ayya

    Sen-lu

    Well-known member
  • ලියලා නෑ කියලා හිතමු. එතකොට ගෑනු කෙනාටද සම්පූර්ණ අයිතිය, එහෙම නැත්නම් බෙදෙනවද 5ස්දෙනා අතරෙ සම සමව?
    උඩරට විවාහද පහතරට විවාහද ගගා තියෙනව බං ඕවගෙ. එක එක විවාහ ක්‍රම වලට නීතිය වෙනයි. සමහර ඒවට භුක්ති අයිතිය විතරක් එනව, සමහරවිට සින්නක්කර අයිතිය එනව. තනි අච්චාරු නීති.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඩරට විවාහද පහතරට විවාහද ගගා තියෙනව බං ඕවගෙ. එක එක විවාහ ක්‍රම වලට නීතිය වෙනයි. සමහර ඒවට භුක්ති අයිතිය විතරක් එනව, සමහරවිට සින්නක්කර අයිතිය එනව. තනි අච්චාරු නීති.
    කාල සීමාවක් ඉඩමක් උනත් අල්ලන් භූක්ති වින්දා නම් ලේසියෙන් ඒලවන්න බෑ :lol:
     
    • Like
    Reactions: Sen-lu

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ගෙයක් තියේ සහොදරයින් දෙන්නෙක්ට තමා ලියලා තියෙන්නෙ. බාගෙ බාගෙ. :)

    එක සහෝදරයෙක්ගෙ 2nd marriage එක තමා තියෙන්නෙ, 1st marriage එකේ වයිෆ් නැතිවෙලා. ඒ ලේඩිට ළමෙක් ඉන්නවා පළවෙනි කසාදෙන්.

    ඒ මනුස්සයට ළමයි තුන්දෙනෙක් ඉන්නවා පළවෙනි කසාදෙන්.

    දැන්, ඒ මනුස්සයා නැති දවසට, අර කිව්ව ගෙදර බාගෙ අයිතිය කාටද එන්නෙ. 2nd marriage එක උනත් කාසද බිරිඳටද? ළමයින්ටද? එහෙම නැත්නම් 5ටද (wife + 4 children) බෙදෙන්නෙ? එහෙම නැත්නම් සහෝදරයටද?

    ළමයි සේරම 18+

    gedara ownership eka sahodarayanta 50-50 thiyanawa

    50% thiyana eka sahodarayekge 1st marriage eke wife merila. E nisa ethana ayithiyak ne. 2nd marriage eke wife ge kalin marriage eke lamainta ayithiyak enne ne. Mokad eka inherit une nethi nisa

    2nd marriage eke wife ta ayithiya enawa. Thawa lamai 3 innawa. Untath ayithiya enawa

    bedenne
    50% himi sahodarayage ayithiyen
    50% wife ta ( 25% from total asset)
    Anith 50% lamai athare samawa (8.33% per each children )
     
    Thanks a lot bro :)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The following applies under Matrimonial Rights and Inheritance Ordinance. (Muslims and Thesawalamei and Kandyan law are different)So under General
    First thing to understand is Child's inheritance is not affected by divorce of parents or death of a parent. It is inheritance!
    Next point to remember is only One Widow will inherit half share. So irrespective of number of marriages due to divorces or deaths of spouses the last remaining one will only inherit half share.
    The reminder will be equally divided among all the children of the deceased. (irrespective of how many marriages he had).
    If a divorcee with children are married they will be entitled to their biological father's inheritance unless they are adopted as children of step-father. If so they will also equal to step father's biological children.
     
    thanujaka

    Well-known member
  • gedara ownership eka sahodarayanta 50-50 thiyanawa

    50% thiyana eka sahodarayekge 1st marriage eke wife merila. E nisa ethana ayithiyak ne. 2nd marriage eke wife ge kalin marriage eke lamainta ayithiyak enne ne. Mokad eka inherit une nethi nisa

    2nd marriage eke wife ta ayithiya enawa. Thawa lamai 3 innawa. Untath ayithiya enawa

    bedenne
    50% himi sahodarayage ayithiyen
    50% wife ta ( 25% from total asset)
    Anith 50% lamai athare samawa (8.33% per each children )
    මේක තමයි හරි උත්තරේ.