ගෙයක් තියේ සහොදරයින් දෙන්නෙක්ට තමා ලියලා තියෙන්නෙ. බාගෙ බාගෙ. 
එක සහෝදරයෙක්ගෙ 2nd marriage එක තමා තියෙන්නෙ, 1st marriage එකේ වයිෆ් නැතිවෙලා. ඒ ලේඩිට ළමෙක් ඉන්නවා පළවෙනි කසාදෙන්.
ඒ මනුස්සයට ළමයි තුන්දෙනෙක් ඉන්නවා පළවෙනි කසාදෙන්.
දැන්, ඒ මනුස්සයා නැති දවසට, අර කිව්ව ගෙදර බාගෙ අයිතිය කාටද එන්නෙ. 2nd marriage එක උනත් කාසද බිරිඳටද? ළමයින්ටද? එහෙම නැත්නම් 5ටද (wife + 4 children) බෙදෙන්නෙ? එහෙම නැත්නම් සහෝදරයටද?
ළමයි සේරම 18+