yako design 220k tiyagena moanwada karanne
upload karahan site ekakata
upload karahan site ekakata
එතනින් ඉතින් චොර එව්වත් තියෙනවා. පට්ට එව්වත් තියෙනවා.yako design 220k tiyagena moanwada karanne
upload karahan site ekakata
උඹේ ජොබ් එකක්ද?umbata barida sadarana gaanakata fb post walata wage ona gaphic karanna
salli yanne na ne athin. upload karala balahnan.එතනින් ඉතින් චොර එව්වත් තියෙනවා. පට්ට එව්වත් තියෙනවා.
ඊට පස්සෙ UI/UX පැත්තට වරෙන්
machan mekata reg wela financial aid aragena ui/ux course eka karapan..UX UI පැත්තට එන්නෙ කොහොමද බ්‍රදර්
ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න.මේ තියෙන්නෙ, මේවට දාපන්.
ඉට කලින් linkedin ප්‍රොෆයිල් එක හදපන්
ඊට පස්සෙ මොකක් හරි ජොබක් හොයාගනින්, පඩි බලන්න එපා
මොකක් උනත් කමක් නෙ, ඔය ගුහාවෙන් එලියට වරෙන්.
ඊට පස්සෙ UI/UX පැත්තට වරෙන් ,
career එකක buildup කරගනින්
Fiverr/Freelance තාවකාලිකයි
ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න.
පුළුවන් නම් ඒ job එකෙන් හම්බෙන සල්ලි වලින් සල්ලි ටිකක් වෙන් කරලා සෙනසුරාදයි ඉරිදයි SLIIT එකේ IT Degree එකකට යන්න. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ Semester එකෙන් Semester එකට. Semester එකක් මාස 6 ක් වගේ තමා තියෙන්නේ. Semester එකකට ලක්ෂ 2 ක් වගේ තමා යන්නේ. එහෙම නැත්තං Colombo or Moratuwa University එකේ BIT Degree එකට යන්න. BIT සම්පූර්ණ Degree එකේ අවුරුදු හතරටම යන්නේ රු. 84 000/= ක් විතරයි. ඊටපස්සේ සෙනසුරාදායි ඉරිදයි Esoft එකේ හරි Earth University එකේ හරි BIT වලට Class යන්න. මාස 6 ක එක Semester එකකට රු. 45 000/= ක් වගේ තමා Class Fees ලෙස යන්නේ. පොඩ්ඩක් වයස අය ගොඩ දෙනෙක් BIT Degree එක කරනවා. මං නම් හිතන්නේ ඔයාට SLIIT එකේ Degree එක කරනවට වඩා BIT Degree එක කරන එක තමා හොඳම වැඩේ. BIT Degree එක ඇරන් හොඳට Self Studies වලින් Software Engineering ඉගෙන ගත්තනම් ඔයාට හොඳ Job එකක් හොයාගන්න පුළුවන් වෙයි.
මේ පල්ලෙහා video එකේ ඉන්න අයියත් BIT Degree එක තමයි කරලා තියෙන්නේ. දැං ඒ අයියා හොඳ තැනක ඉන්නවා.
හරි බන් මම කරන්නම්. තැන්ක්ස්.මම උබට කලිනුත් එක පාරක් කිව්ව නේද උබ කරන ෆීල්ඩ් එකම ක්‍රිප්ටො පැත්තට පොඩ්ඩක් වෙනස් කරල ගිග් එකක් දාල දැන් උබ ගන්නෙ 10 නන් 100ක් විතර දාපන් කියල. කිව්වෙ නැත්තන් දැන් ඒක කරපන්කො.
Ex -
https://www.fiverr.com/mehshan/be-y...5&imp_id=270ac336-1f9b-4f1a-9a5a-90896b7d8af3
I will be your professional graphic designer for your next ari drop / Pre release / ICO Release
මේක කැටගරිය. https://www.fiverr.com/stores/nft?source=category_tree_trending
තව ඕකම ඔය ෆයිවරේ ට්‍රෙන්ඩින් වෙන ඕනිම සබ් කැටගරියකට කරන්න පුලුවන්. කරල බලල කියපන් සතියකින් දෙකකින් රිසල්ට් එකක් ආවෙ නැත්තන්.
ජොබත් හොයපන් ඒ අතරෙ ඔකත් බලපන්
Bro මේ video එක බලන්න. ඒකෙ හොඳට BIT Degree එක ගැන explain කරලා තියෙනවා.තැන්ක්ස් බන්. මම එහෙම කරන්නම් දැන්ම ඉඳන්.![]()
මගේ ප්‍රෙස් එක වැඩ හරි ගියොත් ඩිසයින් සබ් උඹට දෙන්න පුලුවන්. පටන් ගන්න තව ටික දවසක් යාවි. දැනට මමම ඩිසයින් කරගන්නවා. උඹට කරන වැඩ ගානට ගෙවන්න පුලුවන්. මම වැඩේ වට්ස්ඇප් දාන්නම් උඹ ඩිසයින් එක කරලා ෆයිල් එක මට මේල් කරපන්.ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව.
කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
හම්බ කරපු ගාන ඩොලර් 60ක්
එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
na, just a thought. mage weda walata buwek set wela innawaඋඹේ ජොබ් එකක්ද?
අඩෝ තැන්ක්ස්. ඔෆ්සෙට් කරන්නද ඉන්නේ?මගේ ප්‍රෙස් එක වැඩ හරි ගියොත් ඩිසයින් සබ් උඹට දෙන්න පුලුවන්. පටන් ගන්න තව ටික දවසක් යාවි. දැනට මමම ඩිසයින් කරගන්නවා. උඹට කරන වැඩ ගානට ගෙවන්න පුලුවන්. මම වැඩේ වට්ස්ඇප් දාන්නම් උඹ ඩිසයින් එක කරලා ෆයිල් එක මට මේල් කරපන්.
$80 කිව්වේ? 28K LKR වගේ?fiverr, upwork wala depend wenna epa
outreach krnna. oya twitter wage ewaye inawa podi business krna aya, nikn messege dagena ynna design wada tiyenawa krnna puluwn kiyla.
set wenawa. mta ehema set wela tiyenawa
thama krnne ewa tmi.
lankawe ewa focus krnna epa. puluwn tram foreign kattiya allanna blnna ..
Thawa VA job tiyenawa. ewath ehema tmi hoygnne.
passive income ekakuth hadagnna
mn youtube eken mseta $80 wage enawa.
moka netiunath eken berila inna puluwn ( no loans, single)
ඔව් බන්..... මෙලහකටම පටන් අරන්. මේ 3ෆේස් ගන්න පරක්කු වෙන සීන් එක හින්දා පොඩ්ඩක් පරක්කු වෙන්නේ.අඩෝ තැන්ක්ස්. ඔෆ්සෙට් කරන්නද ඉන්නේ?![]()