FG. 10 or QG 10

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    නිසාන් bluebird sylpy වල FG10 & QG 10 කියලා මොඩල් දෙකක් තියෙනවාද...
    මේ දෙක්නෙ මොකක්ද හොද..මොකක්ද මාර්කට්..?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මමනං දන්නෙ fg10 මොඩ්ල් එක විතරයි. එන්ජින් කෝඩ් එකනං QG කියල එනව....

    නිසාන් සනී එකේ fb, sb වගේ,
    මේකෙත් fg, qg කියල පෙට්‍රල්, ඩීසල් මොඩ්ල් දෙකක් එනවද දන්නෑ....

    @Lakshan-Seram දන්නව ඇති...
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    @Lakshan-Seram ගාව එකක් තිබ්බා.. එයාගෙන්
    මම කාළෙකට කළින් අහල යැවුව ප්‍රශ්න වගේකට දීපු උත්තරේ මේ,
    Mage laga tibbe 2002 Bluebird Sylphy 20XJ-G kiyana modal eka. Bluebird Sylphy eke G10 eke tiyena highest ma grade eka (TG10 chassis).

    Engine eka tibbe 2000CC QR20DD kiyana direct injection engine eka
    Transmission tibbe CVT (Auto) 6 speed manual padinnath puluwan

    Normal sylphy ekakata wada options ehema tibba nisa samahara body, engine parts hoyaganna adui. Meka lankawe godak tibbe na.

    maintainance cost normal sylphy ekakata wada wedi

    wahane gena kata karoth nam aye sepa kane thama. patta sepai. yana eka yanawa yaka wage. hebei ithin meka maintain karanna ubatama knowledge eka tiyenna one. mehe oya engine ekata bass la bayai.

    a here normal sylphy ekak gannawa nam loku awlak na FB15 wage thama. highest grade eka gannawa nam poddak hitanna wenawa.

    airflow sensor cam, crank sensor awlak tiyenawa den tiyena godak ewage nam owa replace karala tiyenne. air flow sensor eka 5000-7000 CAM, crank 3500 wage

    oya hera kiyanna deyak na ithin 200000Km wage wenakota timing chain eka maru karanna wenawa
     
    දන්න විදිහට ඕකෙනං ගොඩක් වැඩ කරගත්තෙ මිනිහමයි... කටු ත්‍රෙඩ් එකේ ඕකෙ කරපු වැඩ ගැන පෝස්ට් තිබුණ....
    Di එකකට යන එකේ අවාසිය, පාට්ස් අඩු එකයි, අපේ රටේ බාස්ල මකබාස්ල වෙච්ච එකයි තමයි...

    ඒක නිසා මගෙනං අදහස qr එන්ජින් වලට යන්නෙ නැතුව, qg 15, qg16 වගේ කොමන් එන්ජිමකට යන එක හොඳයි....

    Hilux එක තරම් නම් හොද නෑ කියලා එකෙක් ඇවිත් කියයි
    හොඳම බයික් එක වොල්ටිය....
     
    • Like
    Reactions: jackpolkichcha

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දන්න විදිහට ඕකෙනං ගොඩක් වැඩ කරගත්තෙ මිනිහමයි... කටු ත්‍රෙඩ් එකේ ඕකෙ කරපු වැඩ ගැන පෝස්ට් තිබුණ....
    Di එකකට යන එකේ අවාසිය, පාට්ස් අඩු එකයි, අපේ රටේ බාස්ල මකබාස්ල වෙච්ච එකයි තමයි...

    ඒක නිසා මගෙනං අදහස qr එන්ජින් වලට යන්නෙ නැතුව, qg 15, qg16 වගේ කොමන් එන්ජිමකට යන එක හොඳයි....
    Ow qr engines tikak sankeerna wedi. Balancer unit ekak pawa tiyenawa engine eke vibration adu karanna. Timing chains dekak enawa a nisa.

    qr eketh dd walata giyama ita eha. AMW eke wath knowledge eka na.

    de and dd godak parts interchangeable fuel delivery system eka nethuwa. Injection pump, injectors hoyanna na lesiyen.

    me palate tibba cars dekama repair kare man. Matat den oke dewal mataka na.

    VAIS ekakuth tiyenawa, egr, vvl walata amatarawa weda wedi
    ------ Post added on Nov 9, 2022 at 9:23 AM
     
    Last edited: